6 ක් 4ක්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    6 ක් 4ක්

    අපේ සමාජයේ මෙ වචනය අපට කොතෙකුත් ඇහිලා ඇති.
    " ඌට හක් හතරක් තෙරෙන්නෙ නැහැ "

    "හයක් හතරක් දන්නේ නැති එකෙක් "

    අපි බලමු මොකක්ද මේ හය හතර කියලා


    හය නම් දිව්‍යය ලෝක 6යි.

    චාතුර්මහාරාජික

    තාවතිංශය

    යාමය

    තුසිත

    නිම්මානරති

    පරිනිම්මිත වසවත්තිය


    4 නම් සතර අපායයි

    නිරය

    සත්ව ලෝකය

    ප්‍රේත ලෝකය

    අසුර ලෝකය


    heaven-or-hell-hannah-greer.jpg


     
    • Like
    Reactions: BlueBat

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    elz oya wage godak ewa thiyenawa ban .:) dasa athe kal pana karanawa-ekiyanne pathi 10kin prashnayak diha balanawa.kella dala giya kiyala ellila marena na :)