ලංකාවේ නීතීය ගැනනම් හරිම කළකිරීමක් තියෙන්නේ. ඔය මනුස්සය අර බල්ලෝ ටිකව නොමැරුවනම් උන් අද වෙනකම්ම අහිංසක කෙල්ලො විනාස කරයි. කොල්ලනේ අහිංසක කෙල්ලන්ට අසාධාරන වැඩ කරන්නත් එපා කරන උන්ව යහතින් තියන්නත් එපා.
ස්ත්රී දුෂණ 100 කරපු එවුන් නිදහස් කරන්න කියල උද්ගෝෂණ කරන රටක තමන්ගේ ආරක්ෂාවට හොරෙන්ම සන්නද්ධ වෙලා ඉන්න එක තමයි හොද. ස්ත්රී දුෂණක් ගැන පොලිසියට පැමිනිලි කරන්න ගියාම වෙන්නේ ඒ කෙල්ලව පොලිසිය එවුන්ගෙනුත් දුෂණය වෙන්න. ඕන්න ලංකාවේ තත්වේ