6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ලංකාවේ නීතීය ගැනනම් හරිම කළකිරීමක් තියෙන්නේ. ඔය මනුස්සය අර බල්ලෝ ටිකව නොමැරුවනම් උන් අද වෙනකම්ම අහිංසක කෙල්ලො විනාස කරයි. කොල්ලනේ අහිංසක කෙල්ලන්ට අසාධාරන වැඩ කරන්නත් එපා කරන උන්ව යහතින් තියන්නත් එපා.

    ස්ත්‍රී දුෂණ 100 කරපු එවුන් නිදහස් කරන්න කියල උද්ගෝෂණ කරන රටක තමන්ගේ ආරක්ෂාවට හොරෙන්ම සන්නද්ධ වෙලා ඉන්න එක තමයි හොද. ස්ත්‍රී දුෂණක් ගැන පොලිසියට පැමිනිලි කරන්න ගියාම වෙන්නේ ඒ කෙල්ලව පොලිසිය එවුන්ගෙනුත් දුෂණය වෙන්න. ඕන්න ලංකාවේ තත්වේ
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    මගේ හිතට එකගව මේ මනුස්සයා වැරදි කාරයෙක් කියල කියන්න නම් මට හිතෙන්නේ නෑ.. :no::no: තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා.. :growl::growl: උන්ට දඩුවම් දෙන්න මේ අයියා නිතිය අතට ගත්ත එක එක සාදාරණයි.. :yes::yes: උන් එදා මැරුවේ නැත්නම් තව මේ වගේ නංගිලා කියක් උන් ගොදුරු කරගෙන තියේවිද... බලපල්ලා සහෝදරකම... :love:

    :yes::yes:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ලංකාවේ නීතීය ගැනනම් හරිම කළකිරීමක් තියෙන්නේ. ඔය මනුස්සය අර බල්ලෝ ටිකව නොමැරුවනම් උන් අද වෙනකම්ම අහිංසක කෙල්ලො විනාස කරයි. කොල්ලනේ අහිංසක කෙල්ලන්ට අසාධාරන වැඩ කරන්නත් එපා කරන උන්ව යහතින් තියන්නත් එපා.

    ස්ත්‍රී දුෂණ 100 කරපු එවුන් නිදහස් කරන්න කියල උද්ගෝෂණ කරන රටක තමන්ගේ ආරක්ෂාවට හොරෙන්ම සන්නද්ධ වෙලා ඉන්න එක තමයි හොද. ස්ත්‍රී දුෂණක් ගැන පොලිසියට පැමිනිලි කරන්න ගියාම වෙන්නේ ඒ කෙල්ලව පොලිසිය එවුන්ගෙනුත් දුෂණය වෙන්න. ඕන්න ලංකාවේ තත්වේ
    sahamulinma attha.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    ලංකාවේ නීතීය ගැනනම් හරිම කළකිරීමක් තියෙන්නේ. ඔය මනුස්සය අර බල්ලෝ ටිකව නොමැරුවනම් උන් අද වෙනකම්ම අහිංසක කෙල්ලො විනාස කරයි. කොල්ලනේ අහිංසක කෙල්ලන්ට අසාධාරන වැඩ කරන්නත් එපා කරන උන්ව යහතින් තියන්නත් එපා.

    ස්ත්‍රී දුෂණ 100 කරපු එවුන් නිදහස් කරන්න කියල උද්ගෝෂණ කරන රටක තමන්ගේ ආරක්ෂාවට හොරෙන්ම සන්නද්ධ වෙලා ඉන්න එක තමයි හොද. ස්ත්‍රී දුෂණක් ගැන පොලිසියට පැමිනිලි කරන්න ගියාම වෙන්නේ ඒ කෙල්ලව පොලිසිය එවුන්ගෙනුත් දුෂණය වෙන්න. ඕන්න ලංකාවේ තත්වේ

    hmm.. true say machan
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    Respect.jpg

    Respect.jpg