6 වතාවක් හිරෙන් පැනලා 4 දෙනෙක් බෙල්ල කපල මරප&a
Last edited:

තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා.. 
උන්ට දඩුවම් දෙන්න මේ අයියා නිතිය අතට ගත්ත එක එක සාදාරණයි.. 
උන් එදා මැරුවේ නැත්නම් තව මේ වගේ නංගිලා කියක් උන් ගොදුරු කරගෙන තියේවිද... බලපල්ලා සහෝදරකම... 
මගේ හිතට එකගව මේ මනුස්සයා වැරදි කාරයෙක් කියල කියන්න නම් මට හිතෙන්නේ නෑ..තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා..

![]()

100% agreed macho!
නීතියේ කාලකන්නිකම තමා. ඇස් බැඳලනේ තියෙන්නේ..
![]()
ඒ කියන්නේ නීතිය අන්ඳයි කියන එක තමා ඇත්තටම. උන් මොනව කිව්වත් ඒක තමා ඇත්ත.
ඒ උනාට නිතිය ක්රියාත්මක කරන උන් අන්ද නැනේ..
වැඩේ කියන්නේ නිතිය ක්රියාත්මක කරන්න ඉන්න සමහර උන් කරන්නේ රකින්න ඕන නිතිය උන්ම කඩලා පස්සේ නිතිය වගේ උනුත් අන්දයි කියල ඇස් පියාගෙන ඉන්නවා.. 
දැන් මෙතන වෙලා තියෙන්නෙත් එකනේ.. හොදට ජිවත් වෙලා ඉන්න පුළුවන්කම තිබ්බ මනුස්සයෙක්ගේ ජිවිතේ නිකරුනේ නාස්ති වෙලා ගිහින් එකත් ලංකාවේ නිතිය, නිතිය රකින එවුන්ට පින්සිද්ද වෙන්න.. 

ආඩම්බරයි යකෝ මේ මනුස්සය ගැන දෙකට නැමිලා කොන්ද පන නැති එකෙක් වගේ ඉන්නේ නැතුව කරපු දේ ගැන.. 

නිතිය අන්දයි කියලා කියමුකෝ..ඒ උනාට නිතිය ක්රියාත්මක කරන උන් අන්ද නැනේ..
වැඩේ කියන්නේ නිතිය ක්රියාත්මක කරන්න ඉන්න සමහර උන් කරන්නේ රකින්න ඕන නිතිය උන්ම කඩලා පස්සේ නිතිය වගේ උනුත් අන්දයි කියල ඇස් පියාගෙන ඉන්නවා..
දැන් මෙතන වෙලා තියෙන්නෙත් එකනේ.. හොදට ජිවත් වෙලා ඉන්න පුළුවන්කම තිබ්බ මනුස්සයෙක්ගේ ජිවිතේ නිකරුනේ නාස්ති වෙලා ගිහින් එකත් ලංකාවේ නිතිය, නිතිය රකින එවුන්ට පින්සිද්ද වෙන්න..
ආඩම්බරයි යකෝ මේ මනුස්සය ගැන දෙකට නැමිලා කොන්ද පන නැති එකෙක් වගේ ඉන්නේ නැතුව කරපු දේ ගැන..
![]()

මගේ හිතට එකගව මේ මනුස්සයා වැරදි කාරයෙක් කියල කියන්න නම් මට හිතෙන්නේ නෑ..තමන්ගේ නංගිට කරපු අපරාදෙට යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා..
උන්ට දඩුවම් දෙන්න මේ අයියා නිතිය අතට ගත්ත එක එක සාදාරණයි..
උන් එදා මැරුවේ නැත්නම් තව මේ වගේ නංගිලා කියක් උන් ගොදුරු කරගෙන තියේවිද... බලපල්ලා සහෝදරකම...
![]()

මචන් මං නීතිය අන්දයි කිව්වේ ඔය කාල කණ්නින්ටත් තමා. කමෙන්ට් එක කියෙව්වම එන අදහස අවුල් වගේ නේද?
අවංකවම මේ මනුස්සයා කොන්ද පන ඇති කෙනෙක්.![]()