Mona hutta gawwot horu tikai wancakarayo tikai ringanawathawa wadi waidyen gahanta onetax gewanne nathi ewn track karanta one
bank accounts check karala ...

Mona hutta gawwot horu tikai wancakarayo tikai ringanawathawa wadi waidyen gahanta onetax gewanne nathi ewn track karanta one
bank accounts check karala ...

ow ow 100k athrin 10k ringai... 90k hari gewanwane.. un gewala me rata diyunu ratak kara geniyai... apita pase awilla himita join wenna thiyenneMona hutta gawwot horu tikai wancakarayo tikai ringanawa![]()
අදායම, තමන් ගෙවන ජීවිතය, ජීවත් වෙන පරිසරය කාරණා වලින් හොලිස්ටික් ආකාරයකට තක්සේරුවක් ගන්න පුලුවන්. උදාහරණයක් විදිහට මම මධ්‍යම පාන්තිකයෙක් බව මම දන්නව.
Oke AIT එක, 14 on all payments කියන්නේ මොකද්ද
ඔකෙන් වෙන හොදක් නෑ පඩි ගන්න උන්ට කෙල වෙන එක විතරයි වෙන්නෙ. උබල ඩොලර් එවන්නෙ නැති හේතුවම තමා මෙහෙ බිස්නස් කරන අය ටැක්ස් නොගෙව ඉන්නත් රීසන් එක.
10ට බද්ද රුපියල නන් හෙට ඉදන් බඩුවෙ ගාණ 11යි. එහෙම තමා මෙහෙ ඕක හැන්ඩ්ල් වෙන්නෙ. එතකොට සේල් එක බහී ඔය බිස්කට් වගේ කම්පැණි වල වගේ ඒවගෙ. එදිනෙදා යූස් වෙන ඒව පොඩ්ඩක් අඩු වෙයි ඒත් ප්‍රොෆිට් ලොකුවට බහින්නෙ නෑ.
අයිටී වගේ ඒවගෙ නන් මාස තුනක් විතර ඇද ඇද ඉදල නෝමල් වෙනව කොහොම ටැක්ස් ආවත්.
aththatax wedi unama high paid IT professionals aya thawa rata yanawa
godak aya mehe hitiye wena ratawal walata wada save wena nisa
me tax eka develop rataka tax ekak wage eka gewalath mehe katta kannath epeine
එක හරි. උම්බ කියන කතාව සාදාරනයි, මට ලොන් එකක් ගන්න බැ, බැන්කුවෙ නිකම් පාස් පොතෙ මිලියන 2ක් තිබිලාත් උන් මට ලොන් එකක් දෙන්න බෑ කිව්වා, මගෙ ව්‍යාපාර රෙජිස්ටර් කර්ලා, නෑ, ඉන්කම් එකක් පෙන්නන්න බැ, බිසනස් එක කරන්න කඩෙයක් ගන්න කියල බැලුවෙ, අම්මට හුකා ගන්න කියල්ල මම සල්ලි වියදම් කරලා දැම්මා
10k koheda aduma 90k ringai balapan. Oya lokkange samagam walata badu sahana hamba wenawa.ow ow 100k athrin 10k ringai... 90k hari gewanwane.. un gewala me rata diyunu ratak kara geniyai... apita pase awilla himita join wenna thiyenne![]()
ow ban..tax wedi unama high paid IT professionals aya thawa rata yanawa
godak aya mehe hitiye wena ratawal walata wada save wena nisa
me tax eka develop rataka tax ekak wage eka gewalath mehe katta kannath epeine
උබ පටලගෙන මේ ටැක්ස් වදින්නෙ බිස්නස් එකට නෙවෙයි මනුස්සයගෙ ආදායමට.බිස්නස් කරන උන්, high income ගන්න උන් tax වංචා කරන එක, සාධාරණ බදු ගෙවන්නෙ නැති එක රට ඔය තත්ත්වෙට පත්වෙන්න ප්‍රධානම හේතුවක්. එතකොට ඒක හදන්න යද්දි(රනිල් ඒක හදන්න ඕන නිසයි ඕව කරන්නෙ කියල නං මම කොහොමටවත් හිතන්නෙ නෑ.) ලෝකෙ නැති බයිල ගහලා ඒක නොකෙරෙන තැනට වැඩ කරන්න හදන්නෙ ඒ වංචාව තවදුරටත් කරගන්න බැරිවෙන අය.
example ekakata MBP 14" ekak mehe 995,000eth migrate wela quality of life eka hodaine meeta wada
....
mehe ganna wahanetath tax, dan import restrictions nisa wahana artificially thawa ganan
....
ow. Income ekata ne gewanna oneFreelance Ayata Balapanawada?
මේ කතාව ඇත්ත. වක්‍ර බදු අඩු කරනවා නම් , සෘජු බදු හරියටම තිතට නීතියට හැමෝගෙන්ම අය කරන්න ඕනි. නැත්තම් වෙන්නේ බදු ගෙවන ටික දෙනා විතරක් රටේ මුළු බරම කරට ගන්න එක. එකෙනුත් වැඩියෙන් හරියට බදු ගෙවන්නේ ඉහල මධ්‍යම පන්තිය විතරයි. ලොකු ආයතන ඔක්කොම හොර කරලා බදු මගහරිනවා. ඒ ටික හරියට එකතු කරගත්තා නම් එතනම ලොකු ගානක් තියෙනවා. මේක හරියට කරන්න බැරි නම් මේ වගේ ලොකු සෘජු බදු නොගහා ඉන්න ඕනි. වක්‍ර බදු ප්‍රතිපත්ති තියෙන දියුණු රටවල් තියෙනවා. US වල සමහර ප්‍රාන්ත තියෙනවා State tax එකක් නෑ (Federal tax එක විතරයි ගහන්නේ). ඒවගේ පැති වල වැඩ කරන ලොකු salary ගන්න එවුන්ගෙත් tax එක 20% ට අඩුයි. ඒවගේ පැති වල තියෙන්නේ භාණ්ඩ වලට ගහන වක්‍ර බදු විතරයි. ලංකාවේ ඕක හරියට කරගන්න බැරි නම්, මෙච්චර ලොකු direct tax නොගහා ඉන්න ඕනි මොකද වක්‍ර බදු තියෙන හින්දා. දැන් මේකෙන් වෙන්නේ රටට dollar ගේන, ඉතුරු වෙලා ඉන්න Software Engineerලා ටිකත් රට යන එක.මට තේරුම් ගන්න අමාරුයි මේ වක්‍ර බදු අයින්කරලා සෘජු බදු විතරක් ගහන්න කියන කතාව.
ලංකාවේ ඉන්න 80%ක් බදුගෙවන්නේ නැතිව යනවා එහෙම කරහම. ඒ 80% තමයි නොමිලේ ලැබෙන සේවා වැඩිපුරම ලබන්නෙත්
උබ පටලගෙන මේ ටැක්ස් වදින්නෙ බිස්නස් එකට නෙවෙයි මනුස්සයගෙ ආදායමට.
උබ ඔය ටාර්ගට් කරන බිස්නස් කරන උන්ගෙ අකවුන්ට් අරන් බලපන් නමට අබ ඇටයක් නැතුව ඇති.
ඩිරෙක්ට් ටැක්ස් වලින් වෙන හානි වැඩි දැනට.
Ow mamanam hithanne