6 MAY හර්තාල් 🔴

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනේ බන් මුන්ට තියෙන කේන්තියත් එක්ක නවත්තන්න හදන වුන්ට දෙවියන්ගේම පිහිටයි ඕවා බලෙන් කරන්න ගියොත් මිනිසුගේන්ත් දෙවි පිහිටයි
    ඕකට කැමැත්තෙන් එකතුවෙන උන් දහස් ගණනක් ඉන්නවා... ඉස්සහට තව වැඩි වෙනවා.. ඇමතිලාට හැංගිලම තමයි යන්න එන්න වෙන්නේ
     
    • Like
    Reactions: Darkseid

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    antharei, thawa hena set ekakui (ara reli walata yanwa wage patta senagak) gihin parliment eka wata karana eka possible nedda ban. Oya pake parliment eka thiyena dawsaka.
    aniwa collision ekak yay, policiya ekka.. eth mekta wena karanna deyk ne neh ban.. Hutta..
    Possible නෑ. කොහොමත් Parliament එකට reach වෙන්න දෙන්නෙ නෑ. වෙඩි තියල නවත්තනව.
     
    • Sad
    Reactions: Satan_at_Hell

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බයියේක් වශයනේ අරගලේ දැකලා චු ගියා කියපන්කො ලොකු කෙස් එකක් නැතුව සේෆ් එකේ මොනා හරි වුනිත් හොදයි

    පාරවල් වහලා බලෙන් කරන්නේ නැතුව ඕන මගුලක්