ahh ..ehenam congrats !ඉතින් මේකත් ඒකක් තමා.
you didnt get my joke obviously. Nevermind

------ Post added on Aug 22, 2022 at 1:03 PM
ahh ..ehenam congrats !ඉතින් මේකත් ඒකක් තමා.

estrogen +male hormone blockers ගනින් බන් එතකොට මේහ් වගේ කොන්ඩෙ එනවා..Sure and shot
![]()
තට්ටේ මගේ මුනට සෙට් වෙන්නේ නෑ බන්. හැමෝම වින් ඩීසල් ලා නෙමෙයිනේ.තට්ටේ ගාල ඉන්න එක ලේසි නැද්ද බන්?
good to umm nm tte gla ine bn
ජාන වලින් කියල ඩොකා කිව්වේ, ඒ වුනාට අපේ තාත්තගේ නම් තට්ටේ නෑ.වැඩි වයසක් නෑනේ. මොකක් හරි ලෙඩක් නිසාද කොන්ඩෙ ගියෙ?
උබ කරන දේවල් එක්ක මුරුංගා කතුරු මුරුංගා ගොටු කොල වගේ කොල ජාතිත් කාපන්. කැඳ බීපන්. ඔක්කෝම එකතු වෙලා ඉක්මනින්ම වැවෙයි.
Don’t you think that he’s already mentally ill since 2016 (6years back according to his story). I got the idea after reading his payoneer transaction threadStill the hair in unhealthy - once you stop these , you are going to be seriously mentally ill.
මම ගත්තා 2019 මුලදී 80,000යි එතකොට, මරු හැබැයි ඒක දාගත්තම. අලවන එක ගත්තේ,. නාන්න පුළුවන් කිව්වා අවුලක් නැතුව. සති මාසෙකට වතාවක් සර්විස් කලාම ඇති කිව්වා. ඒ කියන්නේ ආයේ අලුතෙන් ගම් එක ගාලා අලවන්න ඕන මාසෙකට වතාවයි කිව්වා. මාත් අලෝගෙන ආවා ආතල් එකේ. පට්ට ගැම්ම ඒක අලෙව්වම. හැබැයි මාරමැ අපහසුයි ඒක දාගෙන ඉන්න. ඔලුව කසනවා. රෑට දාඩිය දානවා පැලෙන්න. දවසම කැප් එකක් දාගෙන ඉන්නවා වගේ., අලවන දවසේ නාන්න බෑ. පැය 24ක් ඉන්න ඕන. පහුවෙනිදා නෑවම ඉස්සරහ hair line එක ලෙෆ්ට් වෙනවා ගම් එක ගැලවිලා. දවස් දෙකෙන් ආයේ ගියා අලවගන්න. මොකද පලවෙනි සර්විස් එක ෆ්‍රී කිව්වා. ආයේ අලෝගෙන ආවා. පස්සේ ආයේ නෑවම ගැලවුනා. සර්විස් කරන්න 5000ක් ගන්නවා. සතියක්වත් තියාගන්න බෑනේ., ගියා අලවන එක ක්ලිප් කරන විදිහට හදාගන්න. අන්තිමේ ක්ලිප් එකකට හදාගෙන ආව. අපප්ට සිරි ක්ලිප් කරන්නේ අපේ තියෙන කොන්ඩේටමයි. එතකොට තමයි එපා වෙන්නේ, කඳුළු පනිනවා කොන්ඩේට ක්ලිප් කලාම. අනික ඉස්සරහ hair line එක ඇලෙව්වා වගේ නෙමෙයි. කොන්ඩේ පහලට දාන්න ඕන hair line එක නොපෙනෙන්න. මොකද hair line එක ඉස්සෙන නිසා.hair sytem ekkak use kalanam harine. Youtube eke tiyane video, tatte kiyala hoyanna amarui.
ObviouslyDon’t you think that he’s already mentally ill since 2016 (6years back according to his story). I got the idea after reading his payoneer transaction thread![]()
මම ගත්තා 2019 මුලදී 80,000යි එතකොට, මරු හැබැයි ඒක දාගත්තම. අලවන එක ගත්තේ,. නාන්න පුළුවන් කිව්වා අවුලක් නැතුව. සති මාසෙකට වතාවක් සර්විස් කලාම ඇති කිව්වා. ඒ කියන්නේ ආයේ අලුතෙන් ගම් එක ගාලා අලවන්න ඕන මාසෙකට වතාවයි කිව්වා. මාත් අලෝගෙන ආවා ආතල් එකේ. පට්ට ගැම්ම ඒක අලෙව්වම. හැබැයි මාරමැ අපහසුයි ඒක දාගෙන ඉන්න. ඔලුව කසනවා. රෑට දාඩිය දානවා පැලෙන්න. දවසම කැප් එකක් දාගෙන ඉන්නවා වගේ., අලවන දවසේ නාන්න බෑ. පැය 24ක් ඉන්න ඕන. පහුවෙනිදා නෑවම ඉස්සරහ hair line එක ලෙෆ්ට් වෙනවා ගම් එක ගැලවිලා. දවස් දෙකෙන් ආයේ ගියා අලවගන්න. මොකද පලවෙනි සර්විස් එක ෆ්‍රී කිව්වා. ආයේ අලෝගෙන ආවා. පස්සේ ආයේ නෑවම ගැලවුනා. සර්විස් කරන්න 5000ක් ගන්නවා. සතියක්වත් තියාගන්න බෑනේ., ගියා අලවන එක ක්ලිප් කරන විදිහට හදාගන්න. අන්තිමේ ක්ලිප් එකකට හදාගෙන ආව. අපප්ට සිරි ක්ලිප් කරන්නේ අපේ තියෙන කොන්ඩේටමයි. එතකොට තමයි එපා වෙන්නේ, කඳුළු පනිනවා කොන්ඩේට ක්ලිප් කලාම. අනික ඉස්සරහ hair line එක ඇලෙව්වා වගේ නෙමෙයි. කොන්ඩේ පහලට දාන්න ඕන hair line එක නොපෙනෙන්න. මොකද hair line එක ඉස්සෙන නිසා.
ඒක නිසා hair system කියන්නේ සාපයක්.
වැඩිදුර විස්තර ඕන නම් මේක බලන්න.
set na banUba asa nadda tatte gaala inna? Ehema aualk nahane ban
Itin tatte gaala raula wawwot et set naddaset na ban
ganiyek wei yakoestrogen +male hormone blockers ගනින් බන් එතකොට මේහ් වගේ කොන්ඩෙ එනවා..Sure and shot
![]()
rawula wawenne nane.Itin tatte gaala raula wawwot et set nadda
propecia lankawe na neda? doka nam recommend kale fen-1 thamai.Min oral gatte nedda balanna? Any reason>
fin eka wenuwata propecia (branded) eka effectivelu neh.
macn![]()
![]()
- Topical Minoxidil 5% twice a day,
- Oral Finasteride 1mg once a day,
- Mesoestetic Tricology Shampoo every other day,
- Vitamin D3 2000 IU once a day,
- Folister Plus once a day
- 0.5mm Derma Rolling once a week