6 months progress of my hair journey with Min+Fin

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Mama nam kamathy thatte ganna.. habai doni case..
    dan wawala inne..

    300571541_410059654555742_8852833454083315476_n.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ube wasanawata ubata oka wada kannwa samaharunta oka wada karannth na. oka thamai ithin thiyan ekama solution eka. thawa poddak kalin patan gatta nan thawa save karagnna thibba.
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,018
    1
    100,625
    113
    33
    Kalutara
    macn
    Folister Plus kiyanne monowada?
    Derma Rolling eka gaththe kohenda
    folister plus කියන්නේ skin, nails, hair තුනටම දෙන විටමින් තියෙන පෙත්තක්.
    derma roller එක ගත්තේ ඩරස් එකෙන් ඒක ගද්දි 1500යි දැන් 3500යි.

    patta bn
    side effects nadda ?


    masa 6ma eka digatama karada
    නෑ මට සයිඩ් ඉෆෙක්ට්ස් ආවේ නෑ.
    ඔව් මාස 6ම එක දිගටම ගත්තා.
     
    • Like
    Reactions: naveenr

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    Man minoxidil apply karanawa. Ekath hamadama 2parak karanne ne hariyata. Finasteride ganna bayai ban payya naginne neti wei kiyala. Kondeta wada malli lokui mata :D Derma roller katawa man denan hitiye ne eka effective da ban?
     
    • Wow
    Reactions: Heshan Daminda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    පට්ට. සෑහෙන්න වේගවත් progress එකක්.
    අවුරුදු විස්සක් වගේ යනකොට කොහොම තියෙයිද.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,018
    1
    100,625
    113
    33
    Kalutara
    ඩොකෙක්ගේ උපදෙස් එක්කද බං පාවිච්චි කලේ
    ow ow

    Finasteride වලට ගෙඩි දෙක ලොකු වෙන්නෙ නැද්ද බං
    ow samahra ayata ehema wenawa.

    Man minoxidil apply karanawa. Ekath hamadama 2parak karanne ne hariyata. Finasteride ganna bayai ban payya naginne neti wei kiyala. Kondeta wada malli lokui mata :D Derma roller katawa man denan hitiye ne eka effective da ban?
    ow eken loku effect ekak tyenawa .use karapan ekath.
    ------ Post added on Aug 28, 2022 at 1:26 AM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සන්තෝසයි. මටත් කොන්ඩෙ යයිද කියන අවදානම තියෙනව. තාම ගැටලුවක් නෑ ඒත් ගියොත් තට්ටෙ ගාන එක මට හරියන්නෙත් නෑ ගැලපෙන්නෑ ඔලුවෙ හැඩේට. මාසෙකට කොච්චර විතර ගානක් යනවද ඕව කරන්න?

    කොණ්ඩෙ ගියෙ අවුරුදු ගානක් තිස්සෙ හිමීටද නැත්තම් අල්ලද්දි ගැලවිලා එන තරමට නෝටිසබල් වේගෙකින්ද? මේල් පැටර්න් ද නැත්තම් මොකක් හරි autoimmune කේස් එකක් කියලද කියන එක හොයල බැලුවද?
     
    Last edited:
    • Sad
    Reactions: Heshan Daminda

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    Maru progres eka bn :cool:
    Case eka itin nawathuwoth aai math case ne :(
    Mamath Minoxidil 5% eka tika kaalayak use kala
    Ehema progress ekak tibbe na mata nam
    Eka nisa nawathala damma bn
    Uba ochara dewal karapu eke ai hair transplant ekakata giye natte ??
     
    • Sad
    Reactions: Heshan Daminda