60ත් 70ත් අතර වගේ ගන්න පුළුවන් හොද phone එකක්?

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    60ත් 70ත් අතර වගේ ගන්න පුළුවන් හොද phone එකක් recomend කරන්න පුලුවන්ද (8GB, 128 OR 256 GB එකක් තමා බැලුවේ )

    samsung ඒ range එක phone එකක් ගන්නවනම් බලන්න ඕනේ දේවල් තියනවද

    samsung exynos ගන්නේ නැතුව snapdragon ගන්න කියනවා දැකලා තියනවා ගොඩක් අය
     
    • Like
    Reactions: Nidarshana_k

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,742
    16,964
    113
    man iphone 13 pro use kara kara hitiye redmi note 14 offiz wada wagekata gatthe . dan 3 months use karanwa . mage iphone 13 eke cam ekata wada hodai . sira wata kiyanne. patta phone eka . aeth iphone nam ganne naha . android gatthath
    Umba phone eka gatte cam eka nisada? DSLR ekak ganinko ehenan. Patta quality photos. Anith un iphones ganne security & os stable nisa