60,000 USD

reddit

Well-known member
  • Aug 18, 2016
    8,945
    8,180
    113
    Chilaw
    මචංලා
    මට හිතුනා අමතර ආදායමක් හදාගන්න
    මට ඒ අදහසට අනුව හිතුනා අවුරුදු දෙකක් ඇතුලත රුපියල් කොටියක් හො ඊට වැඩියෙන් හොයන්න
    ඒ කියන්නෙ ඩොලර් වලින් නම් 60,000 ක්
    මගෙ ප්‍රශ්නෙ මේ ගාන හොයාගන්න පුළුවන්ද ඔන්ලයින් මුදල් හොයන ක්‍රම වලින්

    ඒ කිව්වෙ YouTube Ad-sense ,Fiverr,Up-work,Amazon ect.


    අපි හිතමු කෙනෙක් ඉන්නවා ඊ මනි ගැන හරියට අහලාවත් නැති කෙනෙක් . ඒ වගෙ කෙනෙක් පටන් ගන්න හොඳ කොයි වගෙ දෙකින්ද ?





    තව කෙනෙක්ට ඉගෙන ගන්නත් එක්ක දෙමුද වටිනා අදහසක්

    60,000 / 24 = 2500 USD easy neh bn :rolleyes:;)
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,934
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචංලා
    මට හිතුනා අමතර ආදායමක් හදාගන්න
    මට ඒ අදහසට අනුව හිතුනා අවුරුදු දෙකක් ඇතුලත රුපියල් කොටියක් හො ඊට වැඩියෙන් හොයන්න
    ඒ කියන්නෙ ඩොලර් වලින් නම් 60,000 ක්
    මගෙ ප්‍රශ්නෙ මේ ගාන හොයාගන්න පුළුවන්ද ඔන්ලයින් මුදල් හොයන ක්‍රම වලින්

    ඒ කිව්වෙ YouTube Ad-sense ,Fiverr,Up-work,Amazon ect.


    අපි හිතමු කෙනෙක් ඉන්නවා ඊ මනි ගැන හරියට අහලාවත් නැති කෙනෙක් . ඒ වගෙ කෙනෙක් පටන් ගන්න හොඳ කොයි වගෙ දෙකින්ද ?





    තව කෙනෙක්ට ඉගෙන ගන්නත් එක්ක දෙමුද වටිනා අදහසක්




    I recommend YouTube, Amazon and Upwork!

    Mage nam house eka wikka kotiyak hambuna :P
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    වැලක් ලීක් වෙලා ලින්ක් එක ඇහැව්වොත් නම් මාර උනන්දුවෙන් රිප්ලයි දෙවි පී එම් එවාවි .ඒත් ගොඩයන්න ක්‍රමයක් ඇහැව්වාහම . . . . . . . .

    කමක් නැහැ ලංකාවෙ හැටිනෙ. කුහක කම ජාතියෙ රිද්මය.

    කොහොමත් ස්තූතී රිප්ලයි වලට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    umbe sikills monwda mchn ? ewa anuwa thama net1 through patta ganan hoyanna wenne.. natnam ithin wde kadala adayak wage1k thama.. eken nam sure shot patta ganak hoyatha haki but lajja nahare kapanna ona..
     

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    60000÷24=2500 USD නේ. හිත හිත ඉන් නැතුව පටන්ගත්තොත් පුලුවන් වෙයි බං. Good luck:yes:
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Forex valin puluwan loku ganak invest karanna ona.obata $10000 vage invest karanna puluwannam monthly 2500 nothing.$1000 vage invest karalath puluwan but patta gemak denna ona.