60-65 කට වගේ අලුත් වාහනයක්

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    60-65 කට වගේ මොකද්ද බන් අලුත් වාහනයක් ගන්න තියෙන්නේ? CIVIC එක 65ක් වගෙ ඒත් මට look එක සෙට් වෙන්නේ නෑ. Hatchback හරි SUV type හරි තමයි කැමති. SEDAN එච්චර ආස නෑ.

    Idea එකක් දීපන්කො....
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    affatasiri civic ekak 65k da ....
    ow ban. 998 CC

    Brand new oneda
    ow ban, unregistered ekak baluwe. na ne hoya ganna :D
    ------ Post added on Apr 9, 2021 at 3:21 PM

    සිවික් තමා ඉතින් ඔය ගානට, ඔන්න ඔහේ ගනින්,. මොකෝ ඔය ගානට බෙන්ස් ගන්න කියලයි බ්‍රෑන්ඩ් නිව්.

    ඒකෙත් ඇත්තක් තියෙනවා. :D මට ඒකේ ලුක් එක සෙට් වෙන් නෑ බන්
    ------ Post added on Apr 9, 2021 at 3:22 PM
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Ford Fiesta

    කවුද මචන් ඕක ලංකාවට ගෙන්නන්නේ ?

    60 - 65 range eke ganna unregistered ewa ne ban..tyna ewath dan 90 - 100 wtra ghn tyne..mam nam kiyanne 1st owner wge tyna parana unath hoda wandiyak ganin kiyala..

    ඕක තමා අන්තිම ඔප්ශන් එක. නැත්නම් ආයේ වාහන ගේනකල් ඉන්න වෙනවා
    ------ Post added on Apr 9, 2021 at 3:25 PM
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    In case anyone else is interested. :)

    Got a suggestion to go for Hyundai Venue. Decided to check that one too.
    https://hyundaisrilanka.lk/vehicle/venue

    1.jpg
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Ford එකත් දැන් ඉන්දියන් නේද
    Fiesta Thailand or Germany, EcoSport, 1l ecoboost,-India, Ford Focus 1l ecoboost, Germany.
    Mama 2018, Ford Focus 1l ecoboost ekak, 55 kata gaththa brand new, made in Germany.
    Mewa Thailand, India, kohe haduwath quality/safety eka same global vehicles nis
    1l engine eka Romania wala engine plant eke hadanne.