මෙන්න මේ Computer Table එක (Table එක විතරයි හොඳේ...!) සල්ලි හදිස්සියකට රු. 6000 කට විකුණනවා.
කැමති කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න.
Table එක තියෙන්නෙ ගම්පහ.
onna magen bump ekak
bump
එතකොට උබ ඔය අටමගල තියා ගන්නේ අදේද
Monitor ekath ekka nam gannawa


padu na e ganata......... bump
Oke yatata kakul 2 danne amaruine macho!!![]()


bump!
bump
බම්ප්