62 වන නිදහසට පෙරවදනක්................

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,271
    530
    113
    CS OR DotA map eke
    දූෂිත මැතිවරණයට එරෙහිව ජනතාව වීදි බසී ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 21:36 පසුගියදා පැවැත්වූ මැතිවරණය දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් බව පවසමින් අද කොළඹදී දැවැන්ත ජන විරෝධයක් පැවැත්විණි. "දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු" යනු මැයෙන් දහස් ගණන් ජනතාව එක්ව මෙම විරෝධතාව පැවැත්වූ අතර, මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි දහස් ගණන් ජනතාව එක්ව සිටියහ.

    කොළඹ හයිඩ් පිටියේ පැවැති මෙම සුවිසල් ජන රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, නව සම සමාජ පක්ෂය, බස්නාහිර ජනතා පෙරමුණ, නව සිහල උරුමය ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් හා ජනතාව එක්ව සිටියහ.

    R300.jpg
    ​

    R04.jpg
    ​

    R02.jpg
    ​

    R03.jpg
    ​

    PUK_ THAMAI PONNA_A
     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 21:36 පසුගියදා පැවැත්වූ මැතිවරණය දූෂිත හා ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරණයක් බව පවසමින් අද කොළඹදී දැවැන්ත ජන විරෝධයක් පැවැත්විණි. "දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු" යනු මැයෙන් දහස් ගණන් ජනතාව එක්ව මෙම විරෝධතාව පැවැත්වූ අතර, මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි දහස් ගණන් ජනතාව එක්ව සිටියහ.

    කොළඹ හයිඩ් පිටියේ පැවැති මෙම සුවිසල් ජන රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමු‍ණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, නව සම සමාජ පක්ෂය, බස්නාහිර ජනතා පෙරමුණ, නව සිහල උරුමය ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් හා ජනතාව එක්ව සිටියහ.

    මොන මගුලක්ද මේ??? :angry:
    thread එක කන්නෙ නැතුව කරුණාකරලා ඕක ගිහින් අලුත්ම thread එකක දාගන්න බැරිද??
     

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,271
    530
    113
    CS OR DotA map eke
    flags-srilanka.gif



    62 වන නිදහස සමරන අද දවසේ අපගේ මව්බිම ගැන ඔබ සියලුදෙනා දන්නා කරුණු කිහිපයක් කැටිකර මෙම ලිපිය සකසන ලදී.

    අතීතයේ ග්‍රීකයින් තැප්‍රොබේන්, අරාබීන් සෙරන්ඩිබ් ද පෘතුගීසීන්ගෙන් පසු සිලෝන් ලෙසද හැදින්වූ අපරට 1972 සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වේ.

    ඉන්දියන් සාගරයෙන් වටවී ඇති අපගේ සුන්දර දිවයින 6°54′N 79°54′E යන අක්ෂාංශ දේෂාංශ අතර පිහිටා ඇත. උණුසුම් කාළගුණයෙන් හා මෝසම් වර්ෂාවෙන් සමන්විත අපරට පෙරදිග මුතු ඇටය ලෙස හැදින්වේ.

    මුළු ප්‍රමාණය-65,610 km2
    අගනුවර-ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
    ජනගහනය-20,238,000
    ජනගහන ඝනත්වය-308.4/km2
    ජාතික වෘක්ෂය-නා ගස
    ජාතික පුෂ්පය-නිල් මහනෙල්
    ජාතික සත්වයා-වළි කුකුළා
    ජාතික ක්‍රීඩාව-වොලිබෝල්

    ජල පෝෂක ප්‍රදේශ-980 km2
    වෙරළ තීරය-1,340 km
    උසම ස්ථානය-පිදුරුතලාගල 2,524 m

    ජනගහන වර්ධන වේගය-0.904%
    උපත් අනුපාතය-16.26/1000
    මරණ අනුපාතය-6.13/1000
    නාගරික ජනගහනය-15%
    ආයු අපේක්ෂාව-අ.වු 75.14
    සාක්ශරතාවය-90.7%

    ප්‍රාග්ධනය-ඩොලර් බිලියන 96.83
    ආර්ථික වර්ධනය-6.9
    වානිජ්‍ය බැංකු පොළී-16.5%

    ජාතික වාර්ශික විදුලි පරිබෝජනය-බිලියන 9.901kWh
    ජාතික බොරතෙල් පරිබෝජනය-බැරල් 89,000 දිනකට

    දුරකතන ග්‍රාහකයින්-මිලියන 15
    අන්තර්ජාල ග්‍රාහකයින්-මිලියන 2

    දුම්රිය මාර්ග-1,449 km
    මහා මාර්ග-97,286 km


    srilanka.jpg



    අපට වසර 25000ක් පමණ ඉතිහාසයක් ඇත. රාමායණයේ පරිදි කුවේර නම් දෙවියා වෙත විෂ්වකර්ම දෙවියා ලංකාපුරය තනාදී ඇත. පසුව රාවණා රජු මෙය පාලනය කර ඇත. මෙම ගොත්‍රිකයන්ගෙන් පසු ක්‍රි.පූ.543 දී විජය කුමාරයා රට පාලනය කරඇත. ඉන්දියාවේ අශෝක රජු විසින් ලංකාවට බුදුදහම ගෙන එන ලදී. දේවානම්පියතිස්ස රජු ප්‍රථම බෞද්ධ රජු විය. පසු කාලීනව ඉන්දියානු සොළී බලපෑම් වලටද යටත් වෙමින් හා ඒවායින් මිදෙමින් රට පැවතිනි.

    1505 දී පෘතුගීසි නැවි ලොරෙන්සෝද අල්මේදා අහබුලෙස දිවයිනට පැමිණුනි. ඒ වනවිට රාජධානි 3ක් පැවතිණි.
    රුහුණු, මායා, පිහිටි.
    පෘතුගීසි, ලන්දේසි බලපෑම් මඟින් දේශපාලනමය, සංස්කෘතිමය,සමාජීයමය විවිධ වෙනස්කම් රටේ සිදුවිය.
    1796 දී ඉංග්‍රීසීන්ගේ ආගමනය සමඟ බිඳවැටීම ආරම්ඟවිය. 1815දී ලංකාව ඉංග්‍රීසී අධිරාජ්යයේ යටත් විජිතයක් බවට පත්විය.
    ඉංග්‍රීසීන් තේ, පොල්, රබර්, කුරුදු, කෝපි වැනි බෝග හදුන්වාදීමෙන් රටේ ආර්ථිකමය වෙනස්කම් රැසක් සිදුවිය.
    ඉංග්‍රීසීන්ට විරුද්ධව සිදුවූ කැරලි දරුණු ලෙස මර්ධනයද සිදුවිය.

    2වන ලෝක යුද්ධයෙන් පසුව නිදහස පිළිබද නැවත හැඟීමක් ජනතාවට ඇතිවිය.
    1947 ඔක්තෝම්බර් 14වන දින ප්‍රථම සිංහල අගමැති ලෙස ඩී.එස්. සේනානායක පත්විය.
    1948 පෙබරවාරි 4වන දින මහනුවර මඟුල් මඩුවේදී අපරට නිදහස ලැබීය.


    DS.jpg



    1983 සිට නැවතත් රටට නපුරු කාලයක් උදාවිය. එය උතුරු නැගෙනහිර බෙදුම්වාදයේ ආරම්භයයි. මහා විශාල ජීවිත හානියක්, ආර්ථිකමය හානියක් රටට උදාකළ කුරිරු යුද්ධය 2009 මැයි 19වනදා අවසන්විය..


    3982855681_8b12965863.jpg



    බෞද්ධ ආගම ප්‍රධාන ආගම වන අතර හිංදු, ක්‍රිස්තියානි, මුස්ලිම්, බර්ගර් වැනි ආගමද සහජීවනයෙන් ජීවත්වේ.
    සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හා වෙසක් උත්සවය රටේ ප්‍රධාන අංගවේ.

    ආනයන අපනයන ආර්ථිකමය රටක් වන ලංකාව අද වනවිට විශාල දියුණුවක් ලබාඇත.
    ආර්ථික වර්ධන වේගය 11% වන අතර එය දෙවැනි වන්නේ චීනයට පමණි.
    ලොව සුන්දරම රටවල් අතරද ප්‍රථම ස්ථානය අපරට වේ.


    links.jpg


    62වන නිදහස සමරන මෙම අවස්ථාවේ රටේ පුරවැසියන් ලෙස සියලු භේද පසෙකලා එකාවන්ව රටට සේවය කිරීමට සිතාගමු.....




    මෙයට එලකිරි පවුලේ සාමාජික migaramk
    image.php




    Animated-Flag-Sri-Lanka.gif



    ඔබගේ නිදහස් පණිවුඩයත් මෙහි සඳහන් කරන්න.​



    NICE POST MACHAN
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,432
    14,377
    113
    පෘථිවිය
    Onna ape rate Kastiya...
    Oka tamai api Awurudu 62 kata kalin wena ratawal palanaya kala hetuwa
    Mokada eka wage weda kireeme hekiyawak sinhalunta neti nisa
    Eka anika pawadeela tanna manna labaganna balana nisa.
    Mehema tawa issarahata yanakota tawa ratawal apiwa palanaya karai
    Yakune eka wage weda kapalla..
    Ratata hena gassawana ekek hari innawanam ooowa ula tiyanna ona.
    Rata issarahata yana eka nawattana aya issrahata enawananam unwa marala danna ona...
    Ape rata loke issarahata yanna ona passata nemai...
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මොන මගුලක්ද මේ??? :angry:
    thread එක කන්නෙ නැතුව කරුණාකරලා ඕක ගිහින් අලුත්ම thread එකක දාගන්න බැරිද??


    මේ පැත්ත නැතුව ත්‍රෙඩ් එක අසම්පූර්ණයි.
    පරාජිතයො නිදහස සමරද්දි
    ජයග්‍රාහකයන්ට පෙළපාලි යන්න වෙලා.


    R02.jpg
    ​

    ​
     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://


    අපි ඉන්නෙත් ලංකාවෙ තමයි.
    ලංකාව තියෙන්නෙ
    මහින්දගෙ වන්දි භට්ටයින්ට විතරද?

    ​


    මේ පොස්ට් එකේ කොහෙවත් මහින්ද ගැන කියලා තිබ්බද? :frown:
    මේ atula uncle.. ඔයා මහින්දව හීනෙන් දැකල බය උනා කියල අනික් මිනිස්සු පලි නෑ :rofl:
    රට ගැන තියෙන threads වලට ඇවිත් නිකන් මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා
     
    • Like
    Reactions: llrajitha

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,433
    2,499
    113
    ඇල්ල
    මේ පොස්ට් එකේ කොහෙවත් මහින්ද ගැන කියලා තිබ්බද? :frown:
    මේ atula uncle.. ඔයා මහින්දව හීනෙන් දැකල බය උනා කියල අනික් මිනිස්සු පලි නෑ :rofl:
    රට ගැන තියෙන threads වලට ඇවිත් නිකන් මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා

    ela ටොක් 1ක කොල්ලා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    "මේ රට මගෙ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මවු රට"

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nadun07

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    මේ පැත්ත නැතුව ත්‍රෙඩ් එක අසම්පූර්ණයි.
    පරාජිතයො නිදහස සමරද්දි
    ජයග්‍රාහකයන්ට පෙළපාලි යන්න වෙලා.


    ​

    ​

    අපි නම් නිදහස සමරන්නෙ රට ගැන හිතලා... රටට ආදරේ නිසා!

    මෙතනට ඡන්දෙ අදාල වෙන්නෙ නෑ.. :frown: මොනව උනත් ඔය කියන ජයග්‍රාහකයන් ඉන්නෙ ඔයාගෙ හීන ලෝකෙ වෙන්න ඇති.. lmfao..

    ඔයා පෙලපාලියටම යන්න uncle.. bye :rofl: enjoy!!