අපි නම් නිදහස සමරන්නෙ රට ගැන හිතලා... රටට ආදරේ නිසා!
මෙතනට ඡන්දෙ අදාල වෙන්නෙ නෑ..මොනව උනත් ඔය කියන ජයග්රාහකයන් ඉන්නෙ ඔයාගෙ හීන ලෝකෙ වෙන්න ඇති.. lmfao..
ඔයා පෙලපාලියටම යන්න uncle.. byeenjoy!!


අපි නම් නිදහස සමරන්නෙ රට ගැන හිතලා... රටට ආදරේ නිසා!
මෙතනට ඡන්දෙ අදාල වෙන්නෙ නෑ..මොනව උනත් ඔය කියන ජයග්රාහකයන් ඉන්නෙ ඔයාගෙ හීන ලෝකෙ වෙන්න ඇති.. lmfao..
ඔයා පෙලපාලියටම යන්න uncle.. byeenjoy!!


Good Post Bro!
+rep Added!
Nice work



wadi chanda damma 18 laskayama awith oyalata therum karala dei....දූෂිත මැතිවරණයට එරෙහිව ජනතාව වීදි බසී![]()
![]()
ප්රධාන පුවත 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 21:36 පසුගියදා පැවැත්වූ මැතිවරණය දූෂිත හා ප්රජාතන්ත්ර විරෝධී මැතිවරණයක් බව පවසමින් අද කොළඹදී දැවැන්ත ජන විරෝධයක් පැවැත්විණි. "දූෂිත ජනාධිපතිවරණයට එරෙහිව ජනතාව පෙළගස්වමු" යනු මැයෙන් දහස් ගණන් ජනතාව එක්ව මෙම විරෝධතාව පැවැත්වූ අතර, මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහි දහස් ගණන් ජනතාව එක්ව සිටියහ.
කොළඹ හයිඩ් පිටියේ පැවැති මෙම සුවිසල් ජන රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා මුස්ලිම් කොන්ග්රසය, නව සම සමාජ පක්ෂය, බස්නාහිර ජනතා පෙරමුණ, නව සිහල උරුමය ඇතුළු පක්ෂ ගණනාවක නායකයින් හා ජනතාව එක්ව සිටියහ.
![]()
![]()
![]()
![]()

wadi chanda damma 18 laskayama awith oyalata therum karala dei....
a wenakan E.C eye pahadili karapu de hodata ahaganna.
meetin walata awa olu gedi ganata vote ganan karagena adana SF ge mole tharama dan thamai ratatama eli wenne.
apith me meetin walata giya eth api vote kale mahindata. a wage mona tharam hitiyada.
eka danne nathi mooda kotaluwo.
thawa awurudu 2 kin lankawa thyawa diyunu wenawa.
mooda kotaluwo a wena kotath ka gaha gaha inna eka nam sure.![]()



අපේ චන්ද කොල්ල කෑව
හොර දෙටුවා එලවනවා.
![]()
Pau aragattha madiwela illa illa aragannawa. aio uncle atthatama lejja nedda

ekai hena sure pita kathawa 
pora olu gedi gaana hariyatama ganan karala..ekai hena sure pita kathawa
![]()

wow!!!! nyc wrk machan.keep it up
Happy Independence Day![]()


