62.027 population තියෙන Bermuda olympic පදක්කමක් තියෙනවා

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico

    62.027 population තියෙන Bermuda olympic පදක්කමක් තියෙනවා, යාකෝ 21.8 million ඉන්න ලංකාවේ උන්ට රෙද්දක් නැහැ, ලැජ්ජයි sri lanka කියන නමවත් කියන්න

    image_2021-08-08_144541.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,873
    113
    ආශ්චර්යමත් රටක
    එකම එක පදක්කමක් හරි ගත්ත රටවල් 80 කට වඩා තියෙනවා. ලංකාව අඩුම heat එකෙන් එහාට යන්නෙත් නෑ. ඉතින් ලංකාව තියෙන තැන කොතනද කියල තේරෙනවනේ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    එකම එක පදක්කමක් හරි ගත්ත රටවල් 80 කට වඩා තියෙනවා. ලංකාව අඩුම heat එකෙන් එහාට යන්නෙත් නෑ. ඉතින් ලංකාව තියෙන තැන කොතනද කියල තේරෙනවනේ.
    Million 22 katama Olympic yanna qualify une 3i, Yupun, Milka, Matilda

    anith un okkoma wild card walin gypu un :rolleyes:

    kattiya karala thiyana hati penawa neda? :frown:

    pahu giya kaletama Commenwealth Games medals na

    Asian games last eketh medals na

    melo rahak nathi wela thiyenne lankawe sports nuth
    ------ Post added on Aug 8, 2021 at 3:06 PM
     
    • Sad
    Reactions: shenat

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලා ගිහින් ගනිල්ලා කෝ බන් අපි එපා කියලා තියනවද ඔවගෙ බොරුකීම් එහෙම තරග නෑ නේ තිබ්බ නම් අපේ කට්ටිය උඩින් ම පදක්කම් ගන්නේ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    විස්මිත ලෙසින් විස්කම් මවා හෙළයේ අභිමානේ
    පෙන්වාදෙමින් මුළුලොව පුරා අප හා යනගමනේ. !

    මේ තමයි අපේ අභිමානේ :love:
     
    • Like
    Reactions: shenat

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    එකම එක පදක්කමක් හරි ගත්ත රටවල් 80 කට වඩා තියෙනවා. ලංකාව අඩුම heat එකෙන් එහාට යන්නෙත් නෑ. ඉතින් ලංකාව තියෙන තැන කොතනද කියල තේරෙනවනේ.
    එ උනාට අස්සයාටයි ගෑණිටයි හැදුන පෝට් බලහංකො. හෙනම ගොබ්බ බොලඳ ක්‍රින්ජි .
     
    • Haha
    Reactions: shenat

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113

    62.027 population තියෙන Bermuda olympic පදක්කමක් තියෙනවා, යාකෝ 21.8 million ඉන්න ලංකාවේ උන්ට රෙද්දක් නැහැ, ලැජ්ජයි sri lanka කියන නමවත් කියන්න

    View attachment 138195
    ඊයේ නීරජ් හෙල්ලය විසී කිරීමෙන් රන් පදක්කම ගත්තා.පකිස්තානයේ අශාඩ් පස්වෙනි තැන ගත්තා
    ඔය දෙන්නත් එක්ක 2016 දකුණු ආසියා තරඟ වල හෙල්ලෙය විසි කරපු ලංකාවේ සුමේධ ඔලිම්පික් වලටත් නැහැ
    2016 නීරජ් එක,ලංකාවේ සුමේධ දෙක,අශාඩ් තුන.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ලංකාවෙන් දුවන උන් සපත්තු දෙකත් ගෙදර දාළලු ජපානේ ගිහින් තියෙන්නේ. එව්වත් අමතකයිලු ජපානේ යනවා කිව්වම.
     
    sureshdb

    Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    උබලට ඔලිම්පික් යන්න හරි රටක් ඉතුරු වුනේ මහින්ද මහත්තය හින්ද
     
    • Love
    Reactions: shenat

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඊයේ නීරජ් හෙල්ලය විසී කිරීමෙන් රන් පදක්කම ගත්තා.පකිස්තානයේ අශාඩ් පස්වෙනි තැන ගත්තා
    ඔය දෙන්නත් එක්ක 2016 දකුණු ආසියා තරඟ වල හෙල්ලෙය විසි කරපු ලංකාවේ සුමේධ ඔලිම්පික් වලටත් නැහැ
    2016 නීරජ් එක,ලංකාවේ සුමේධ දෙක,අශාඩ් තුන.
    Wadak na katha karala. Uta digatama helle wisi karakara hitiyanam hingakanna wenne. U rassawak hoyan yanna athi sports nawaththala.
    Ape rate professional athletics karanna ekekwath support eka denne na. Ehema digatama karanawanam uta pawulen patta salliyak thiyenne one.