Million 22 katama Olympic yanna qualify une 3i, Yupun, Milka, Matildaඑකම එක පදක්කමක් හරි ගත්ත රටවල් 80 කට වඩා තියෙනවා. ලංකාව අඩුම heat එකෙන් එහාට යන්නෙත් නෑ. ඉතින් ලංකාව තියෙන තැන කොතනද කියල තේරෙනවනේ.


විස්මිත ලෙසින් විස්කම් මවා හෙළයේ අභිමානේ
පෙන්වාදෙමින් මුළුලොව පුරා අප හා යනගමනේ. !

එ උනාට අස්සයාටයි ගෑණිටයි හැදුන පෝට් බලහංකො. හෙනම ගොබ්බ බොලඳ ක්‍රින්ජි .එකම එක පදක්කමක් හරි ගත්ත රටවල් 80 කට වඩා තියෙනවා. ලංකාව අඩුම heat එකෙන් එහාට යන්නෙත් නෑ. ඉතින් ලංකාව තියෙන තැන කොතනද කියල තේරෙනවනේ.
ඊයේ නීරජ් හෙල්ලය විසී කිරීමෙන් රන් පදක්කම ගත්තා.පකිස්තානයේ අශාඩ් පස්වෙනි තැන ගත්තා62.027 population තියෙන Bermuda olympic පදක්කමක් තියෙනවා, යාකෝ 21.8 million ඉන්න ලංකාවේ උන්ට රෙද්දක් නැහැ, ලැජ්ජයි sri lanka කියන නමවත් කියන්න
View attachment 138195
Wadak na katha karala. Uta digatama helle wisi karakara hitiyanam hingakanna wenne. U rassawak hoyan yanna athi sports nawaththala.ඊයේ නීරජ් හෙල්ලය විසී කිරීමෙන් රන් පදක්කම ගත්තා.පකිස්තානයේ අශාඩ් පස්වෙනි තැන ගත්තා
ඔය දෙන්නත් එක්ක 2016 දකුණු ආසියා තරඟ වල හෙල්ලෙය විසි කරපු ලංකාවේ සුමේධ ඔලිම්පික් වලටත් නැහැ
2016 නීරජ් එක,ලංකාවේ සුමේධ දෙක,අශාඩ් තුන.