63% ගන්න එක නෙමෙයි වැඩේ ඔය අයට රැකියා තියෙද කියන එක. ලංකාවේ ආණ්ඩු හැමදාම කළේ මෙච්චර ගානක් වි.වි යැව්වා කියන .
එහෙම නැති නම් කැම්පස් නොගෙන ඉන්න එතකොට උන් රස්සා තියෙන පැත්තක් හොයන් ඒකට අනුව ඉගෙන ගෙන ඉහළට යාවී.
diyaw diyaw
There are tons of alternative paths, tons of vocational courses, and you can complete a degree. But no one is interested. why? The reason is that studying for a BA degree and the GAQ exam is relatively easy and low-cost. and you can apply for a government job with those degrees, that have higher perks. So, the government needs to reduce the demand by reducing the number of unwanted government jobs. and reduce giving jobs per political agendas. and encourage students to take those alternative paths. The government issued a circular that says they accept nvq 3 vocational certificates as equal to GCE O/L certificate. and this should continue to even further.ඒකත් ඉතින් ආණ්ඩුවේ පරිපලානේ වැරැද්ද තමයි බන් , ආණ්ඩුව දැනගන්න ඕන job market එකට ගැලපෙන උපාධි පාටමලා අලුතෙන් අඳුන්වලා දෙන්න වගේම මෙලෝ වැඩකට නැති සමහර කළා උපාධි පාටමලා නැවත්වීම හෝ අවශ්‍ය තාවය අනුව පමණක් ඒ පාටමලා වලට බඳවාගන්න
ලොකුම දේ කැලණියේ තියෙන ගොබ්බ GAQ මගුල නවත්වලා ඒකට වැඩකට ඇති විෂයන් තියෙන job market එකට ගැලපෙන උපාධි පාටමලාවක් හදන්න ඕන
මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ බන් ප්‍රතිපත්ති සම්පාදනයට තමයි ආණ්ඩුව තියෙන්නේ . ඒත් ඒ හු පුතාලා කරන්නේ නැත්තෙත් ඒකම තමයි
අපිට ගොඩයන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි අපේ මානව සම්පතට ඉහල අධ්‍යාපනයක් දීම
A/l pass හැමෝම ට ම කැම්පස් යන්න පුළුවන්. ඒත් z එක නිසා සේරටම බැහැ. මේ කතාව තමා හරි63% සරසවි යන්න සුදුසුකම් ලබලා කියලා කියන්නේ... ඒ කියන්නේ ලීයපු ප්‍රමානෙන් 63%කට 3S තියෙනවා කියන එක.. නැතුව gov uni ගන්නවා කියන එක නෙවෙයි..