63% ක් සරසවියට ආණ්ඩුව වැඩ පෙන්නයි 🥰

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113

    63% ගන්න එක නෙමෙයි වැඩේ ඔය අයට රැකියා තියෙද කියන එක. ලංකාවේ ආණ්ඩු හැමදාම කළේ මෙච්චර ගානක් වි.වි යැව්වා කියන .​

    එහෙම නැති නම් කැම්පස් නොගෙන ඉන්න එතකොට උන් රස්සා තියෙන පැත්තක් හොයන් ඒකට අනුව ඉගෙන ගෙන ඉහළට යාවී.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    ඒකත් ඉතින් ආණ්ඩුවේ පරිපලානේ වැරැද්ද තමයි බන් , ආණ්ඩුව දැනගන්න ඕන job market එකට ගැලපෙන උපාධි පාටමලා අලුතෙන් අඳුන්වලා දෙන්න වගේම මෙලෝ වැඩකට නැති සමහර කළා උපාධි පාටමලා නැවත්වීම හෝ අවශ්‍ය තාවය අනුව පමණක් ඒ පාටමලා වලට බඳවාගන්න

    ලොකුම දේ කැලණියේ තියෙන ගොබ්බ GAQ මගුල නවත්වලා ඒකට වැඩකට ඇති විෂයන් තියෙන job market එකට ගැලපෙන උපාධි පාටමලාවක් හදන්න ඕන

    මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ බන් ප්‍රතිපත්ති සම්පාදනයට තමයි ආණ්ඩුව තියෙන්නේ . ඒත් ඒ හු පුතාලා කරන්නේ නැත්තෙත් ඒකම තමයි

    අපිට ගොඩයන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි අපේ මානව සම්පතට ඉහල අධ්‍යාපනයක් දීම
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    diyaw diyaw
    Dog Food Puppies GIF by BuzzFeed
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඒවුනාට stem degree දීලා රට පටවලා ඩොලර් හොයන්න පුළුවන්

    Art කරන උන්ව නම් කෝවිඩ් වැක්සීන් එක ගහලා ඉවර කරලා දාන්න ඕන 😄
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔය කීවට ඕකුන්ට පාර අයිනෙ තියලා උගන්නන්නද බන්, ගෝටාත් කීවෙ ඩිප්ලොමා දෙන SLIATE වලින් උපාධි දෙනවා කියලා. කරේ නෑනෙ අන්තිමට.
    වතුකරේ වැටුප් වැඩිකරනවා වගේ තමයි ප්‍රායෝගික නෑ.
     
    • Like
    Reactions: sakuntha1996

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    ඒකත් ඉතින් ආණ්ඩුවේ පරිපලානේ වැරැද්ද තමයි බන් , ආණ්ඩුව දැනගන්න ඕන job market එකට ගැලපෙන උපාධි පාටමලා අලුතෙන් අඳුන්වලා දෙන්න වගේම මෙලෝ වැඩකට නැති සමහර කළා උපාධි පාටමලා නැවත්වීම හෝ අවශ්‍ය තාවය අනුව පමණක් ඒ පාටමලා වලට බඳවාගන්න

    ලොකුම දේ කැලණියේ තියෙන ගොබ්බ GAQ මගුල නවත්වලා ඒකට වැඩකට ඇති විෂයන් තියෙන job market එකට ගැලපෙන උපාධි පාටමලාවක් හදන්න ඕන

    මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ බන් ප්‍රතිපත්ති සම්පාදනයට තමයි ආණ්ඩුව තියෙන්නේ . ඒත් ඒ හු පුතාලා කරන්නේ නැත්තෙත් ඒකම තමයි

    අපිට ගොඩයන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි අපේ මානව සම්පතට ඉහල අධ්‍යාපනයක් දීම
    There are tons of alternative paths, tons of vocational courses, and you can complete a degree. But no one is interested. why? The reason is that studying for a BA degree and the GAQ exam is relatively easy and low-cost. and you can apply for a government job with those degrees, that have higher perks. So, the government needs to reduce the demand by reducing the number of unwanted government jobs. and reduce giving jobs per political agendas. and encourage students to take those alternative paths. The government issued a circular that says they accept nvq 3 vocational certificates as equal to GCE O/L certificate. and this should continue to even further.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    63% ක් A/L pass කියලා නේ කියන්නේ. ඒත් ඔයා ඔක්කොම ගන්නේ නෑ නේ. මම හිතන්නේ විසි තිස්දාස් ගානක් වගේ රජයේ කැම්පස් වලට ගන්නේ ඔතනින්.

    A/L pass හැමෝටම හරි නම් campus යන්න දෙන්න ඕන. හැබැයි රජයේ campus වල capacity මදි හින්දා තමයි ලංකාවේ z එක බලලා ගන්නේ.

    P.s. මම හරියටම ඔය ගැන දන්නේ නෑ. මේ පාර මොකක් හරි වෙනස් කරලා ද දන්නේ නෑ. හැබැයි ඔච්චර ගොඩක් නම් එකපාර ගන්න ලංකාවේ රජයේ campus වල ඉඩ මදි කියලා තමයි මම නම් දන්නේ. වැරදි නම් නිවැරදි කරන්න.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    63% සරසවි යන්න සුදුසුකම් ලබලා කියලා කියන්නේ... ඒ කියන්නේ ලීයපු ප්‍රමානෙන් 63%කට 3S තියෙනවා කියන එක.. නැතුව gov uni ගන්නවා කියන එක නෙවෙයි..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    63% සරසවි යන්න සුදුසුකම් ලබලා කියලා කියන්නේ... ඒ කියන්නේ ලීයපු ප්‍රමානෙන් 63%කට 3S තියෙනවා කියන එක.. නැතුව gov uni ගන්නවා කියන එක නෙවෙයි..
    A/l pass හැමෝම ට ම කැම්පස් යන්න පුළුවන්. ඒත් z එක නිසා සේරටම බැහැ. මේ කතාව තමා හරි
     
    • Like
    Reactions: sakuntha1996

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    Kollo patta adu me parath precentag ekak widiyata kolla campus yana eka atha arinawa thawa 10 wage yanakota aurudu