64 වන ජාතික නිදහස් දිනය

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    4350F7B3-44C3-4BDA-B90B-A18A40888B8FI-love-SL.jpg
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෙංකඬගලපුර දළදා බුදු රැස් විහිදෙන තුරු නෑ වරදින්නේ
    සිංහලයන්ගේ සිංහල දේශෙට සරණයි දළදා සමිදුන්ගේ....!!!!!


    z_p18-SriDalada0.jpg



    නිදහස වෙනුවෙන් ජීවිතය පූජා කල අතීත හෙල වීරයන්ට මගේ ගෞරව පූර්වක ප්‍රණාමය....!!!!


    යලි යලිත් මේ පුණ්‍ය භූමියේම උපදින්නට හේතු වාසනා වේවා....!!!!!!


    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනවා වේවා....!!!!!



    රට යලිත් එක් සේසත් කල අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාට ගෞරව පූර්වක ස්තූතිය.


     
    • Like
    Reactions: Ereshaz77

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    "proud to be a sri lankan
    let’s take a decision
    2 value our nation
    won’t 4get those sacrifices,
    who gave us freedom
    now its our turn
    2 have a reformation"

    happy independence day to all :)
    :love:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg




    රූප පෙට්ටියේ නිදහස බලන...........කල
    අභිමානයක් ඇතිවෙයි සැම දනන්......තුල
    නිදහසනම් සුන්දර වූ පිපුන.............මල
    දසත හමනවා සුන්දර රටේ............හෙල

    Rep++