64 Bit Windows තියෙන්නේ කාගේද

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
64 Bit Windows තියෙන්නේ කාගේද

අනේ 64 Bit Windows version තියෙන අය මේ software ටික test කරලා දෙනවද 64 Bit වල වැඩද කියල. Virus නෑ, බය වෙන්ඩ දෙයක් නෑ. මම හදපු එව්වා. Fully Uninstall support කරනව. ඔයාලටත් ප්‍රයෝජනවත් නම් තියාගන්ඩ පුළුවන්. 32 Bit වල නියමෙට වැඩ. Native C++ (win32) වලින් හදල තියෙන්නේ. වැඩ කරන්ඩ කිසි දෙයක් ඕන නෑ (java/.net), windows තිබුනහම ඇති. ඇක්ටිවේට් කරන එව්වයි සීරියල් නම්බරුයි දාල තියෙන්නේ. Test කරලා ඔයාලගේ windows version(xp/vista/7) එකත් එක්කම දාන්ඩ මෙතන.

DOWNLOAD Please.
Firef0x cache pr0tector - Activat0r
Aut0 V0lume C0ntrol(Full)
Speakers L0cker-SeriaI(
jdl5mdoeng5kdionelsi)

මේ Software ගැන විස්තර මෙතනින් බලන්ඩ පුළුවන් - Click Here


Thanks a lot

PROBLEM Solved by "Dead Island"
, no need to BUMP

 
Last edited:

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මොකෙන්ද හැදුවේ මේක.?
Language එක,Compiler එක, සහා ඒවායේ version එක කියන්න බලන්න.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
හොදට වැඩ, Firefox එක test කරේ නෑ. මම හිතන්නේ ඒක වැඩ කරයි නමුත් Firefox 64bit (Firefox Nightly) එකේ වැඩ කරන එකක් නෑ.
මේ Software දෙකම එකට run කරාම speaker එකේ volume එක වෙනස් කරන්න බෑ. පොඩි conflict එකක් තියෙනවා.

Windows 7 64bit Ultimate
64bit Processor

kzTDy.png
 
  • Like
Reactions: wedagedara

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
හොදට වැඩ, Firefox එක test කරේ නෑ. මම හිතන්නේ ඒක වැඩ කරයි නමුත් Firefox 64bit (Firefox Nightly) එකේ වැඩ කරන එකක් නෑ.
මේ Software දෙකම එකට run කරාම speaker එකේ volume එක වෙනස් කරන්න බෑ. පොඩි conflict එකක් තියෙනවා.

Windows 7 64bit Ultimate
64bit Processor

kzTDy.png

Thanks a lot, it was a great help
 

wedagedara

Member
Oct 31, 2010
312
68
0
Abampola
මේකේ security එක මම test කරා. නමුත් ඒක එච්චරම හොද මදි.
උඹ ඒක වෙනස් කරගත්තේ නැත්නම් මේකේ crack එක out වෙයි සතියකින්ම
http://www.mediafire.com/download.php?0c9pz33il61hbl5
security එක interesting නම් PM කරන්න.

Speakers Lock_2.exe is password protected. What is security?