64 Bit Windows තියෙන්නේ කාගේද
අනේ 64 Bit Windows version තියෙන අය මේ software ටික test කරලා දෙනවද 64 Bit වල වැඩද කියල. Virus නෑ, බය වෙන්ඩ දෙයක් නෑ. මම හදපු එව්වා. Fully Uninstall support කරනව. ඔයාලටත් ප්රයෝජනවත් නම් තියාගන්ඩ පුළුවන්. 32 Bit වල නියමෙට වැඩ. Native C++ (win32) වලින් හදල තියෙන්නේ. වැඩ කරන්ඩ කිසි දෙයක් ඕන නෑ (java/.net), windows තිබුනහම ඇති. ඇක්ටිවේට් කරන එව්වයි සීරියල් නම්බරුයි දාල තියෙන්නේ. Test කරලා ඔයාලගේ windows version(xp/vista/7) එකත් එක්කම දාන්ඩ මෙතන.
DOWNLOAD Please.
Firef0x cache pr0tector - Activat0r
Aut0 V0lume C0ntrol(Full)
Speakers L0cker-SeriaI(jdl5mdoeng5kdionelsi)
මේ Software ගැන විස්තර මෙතනින් බලන්ඩ පුළුවන් - Click Here
Thanks a lot
PROBLEM Solved by "Dead Island", no need to BUMP

Last edited: