660cc , Hybrid, Made in Sri Lanka

rishan11

Member
Jul 25, 2015
314
51
0
කරත්ත ලුක් එක මාරු කරන්න වෙයි අනිවා. හයිබ්‍රිඩ් කියන්නෙ අලුත් ටෙක්නොලොජි එකක් නෙමෙයි, එහෙම එකේ මාර්කට් එකට ගැලපෙන්න ඩිසයින් එක මීට වඩා ලස්සනට කරගන්න තිබ්බා. අනික තනි මනුස්සයෙක් නෙමෙයිනේ කරන්නේ කම්පැණි එකක්නේ.
 

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Effort is worth a clap

    post-43072-The-Rock-Clapping-gif-mMCP.gif


    Micro eken vage ganna aya anatha nokaloth tama hoda...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Last edited:
    • Like
    Reactions: Rasika212

    navaaa

    Junior member
  • Nov 30, 2006
    45
    2
    8
    මේක හොඳයි බන් ගොල්ෆ් ගහන්න යනකොට ගොල්ෆ් බඩු ටික දාගෙන යන්න :D

    anyway good luck :)

    ගොල්ෆ් ගහන්න යනකොට ෆුට්බෝල් බඩු ටික දාන් යන්න හොදයි..
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සමන් අයියා, මම දැන් දකිනකන්ම දන්නේ නැහැ....මේක ඔයාගේ වැඩක් කියලා.
    සුබ පතනවා ඔබට. නිකන් වත් කිවුවේ නැහැනේ මෙහෙම වැඩක් කරන වග.මචන්ලා අඩු තක්සේරුවක් කරන්න එපා... ජපානයේ ප්‍රබලව නැගෙන ශ්‍රී ලංකික හඩක්. සැබවින්ම ශ්‍රී ලාංකික වැඩකරුවෙක්. කොටිම කියනවානම් සුපිරි වැඩ්ඩෙක්

     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සමන් අයියා, මම දැන් දකිනකන්ම දන්නේ නැහැ....මේක ඔයාගේ වැඩක් කියලා.
    සුබ පතනවා ඔබට. නිකන් වත් කිවුවේ නැහැනේ මෙහෙම වැඩක් කරන වග.මචන්ලා අඩු තක්සේරුවක් කරන්න එපා... ජපානයේ ප්‍රබලව නැගෙන ශ්‍රී ලංකික හඩක්. සැබවින්ම ශ්‍රී ලාංකික වැඩකරුවෙක්. කොටිම කියනවානම් සුපිරි වැඩ්ඩෙක්


    podak FB wala yana ewa dadi hoyala balala dapan ban oka lankawe hadapu ekak newei

    http://www.alibaba.com/product-detail/popular-and-cheap-electric-car-without_60170574326.html
    oya tiyenen alibaba eke wikunana tiynawa oya car china wala hadanne.

    chik yako man henata satutu una lankawe mewage wahanayak hadala kiyala. :(

    BTW mun ekko china walin genalla mehe kali atawanwa athi micro wage.:sorry:

    oya link eka balpan ban oka china wala hadana car ekak lankawe hadana ekak newei.:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,439
    113
    Auckland
    FUCK! all hopes gone. :growl:

    another chinese bullshit :growl:

    යකෝ මේක අලිබබා එකෙන් පේපැල් එකෙන් ගෙවල මෙහෙට ගෙනාපු එකක්ද කොහෙද. අපි කොන්ඩෙ බැදපු චීන්නු කියල හිතන් ලන්කාවෙ හැදුව වගේ විකුනන්න.