660cc , Hybrid, Made in Sri Lanka

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    ----First vehicle manufacturer by Sayuri Motors Lanka Limited ----
    660cc , Hybrid,
    Made in Sri Lanka
    :):)

    11850675_10153857186011953_1230977880301520803_o.jpg



    11802811_10153857186126953_8441181156625142768_o.jpg



    11865210_10153857185551953_501225095868162622_o.jpg



    11879002_10153857185876953_7597402945889550969_o.jpg



    11850675_10153857186011953_1230977880301520803_o.jpg




    FB එකේ දැක්කේ බන්...
    කට්ටියගේ අදහස් දාමු බලන්න:)



    three wheel tika ain karanna hoda bandayak
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ලංකාවේ assemble කරන්න හරි පුළුවන් නම් කමක් නෑ. ඉන්දියන් නැනෝ ගන්න එක හරි අඩු වෙයි නේ. හැබැයි 70ට වත් තියාගෙන යන්න පුළුවන් වෙන්න ඕන.
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    චීනෙ හරි මොන තුත්තුකුඩියක හරි ලන්කාවෙ තියෙන ත්‍රීවීල් වලට replacement එකක් විදියට ආවොත් හොදයි .. :yes::yes::yes::yes::yes:
     

    32zo

    Member
    Jun 6, 2016
    14
    1
    0
    ගොන් ආතල් ගන්න එපා බන්.මෙක චයින හදපු ඉලෙක්&#34

    ගොන් ආතල් ගන්න එපා බන් :P .මෙක චයින හදපු ඉලෙක්ට්‍රික් කාර් එකක්.මෙන්න ලින්ක් එක බලාගනිල්ලා.




    ----First vehicle manufacturer by Sayuri Motors Lanka Limited ----
    660cc , Hybrid,
    Made in Sri Lanka
    :):)

    11850675_10153857186011953_1230977880301520803_o.jpg



    11802811_10153857186126953_8441181156625142768_o.jpg



    11865210_10153857185551953_501225095868162622_o.jpg



    11879002_10153857185876953_7597402945889550969_o.jpg



    11850675_10153857186011953_1230977880301520803_o.jpg




    FB එකේ දැක්කේ බන්...
    කට්ටියගේ අදහස් දාමු බලන්න:)


     

    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    hikz. matath dakka gaman hithune oka. ape kollonge wadakne. rajayenuth sup ekak deela ussala ganna oni

    Ussala ganna ? monawa ussala gannada unge gawumada ? meka not made in SL meka China walin genalla assemble karala meka Full electric ekath enawa 660CC engine and batteryth enawa


    http://m.made-in-china.com/product/Electric-Street-Utitility-Car-of-Good-Quality-711346942.html

    http://m.made-in-china.com/product/A6-Electric-Street-Car-of-Good-Quality-711347042.html
     
    Last edited:

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    අපි වෙන රටකින් වාහනයක් ගෙනත්
    ඒකේ බොඩිය සම්පූර්නයෙන් කොපි කරලා ආයෙ හදලා
    අර ගෙනාපු වාහනේ මදේ හයි කලාට ඒක අලුත් එකක් වෙන්නෙ නැහැ මචන්