69 ට නාථ සහ කාලී පිහිටයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    127765063_10158989238036130_6260108842788109824_n.jpg


    කොරෝනා වෛරසය මර්දනය සඳහා දේශීය වෛද්‍යවරයෙක් විසින් හඳුන්වා දුන් ඖෂධය කොරෝනා ආසාදිතයන් 50කට ලබාදීමට සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම ඖෂධයට අවසන් මට්ටමේ පරීක්ෂණ සඳහා අනුමැතිය ලබා දුන් බවද ඔහු කියා සිටියේය.

    ඒ අනුව මෙම පරීක්ෂණයේ ප්‍රතිඵල මත කොරෝනා රෝගීන්ට ලබා දීම සඳහා තීන්දුවක් ගැනීමට රජයක් ලෙස සූදානම් බවද ඒ මහතා

    128252393_10219089456087473_2047772859973925059_o.jpg
     
    Last edited:

    VAT70

    Active member
  • Nov 27, 2020
    333
    223
    43
    ඉතින් බන් අපි කලබල වෙන්න ඕනෙ නෑනෙ. සයන්ටිෆිකලි ටෙස්ට් කරලනෙ පොදුවෙ හැමෝටම දෙනවනම් දෙන්නෙ. දැනට කරල තියෙන ටෙස්ට් වලින් 100% සාර්තකයිලු නේද. ටෙස්ට් කරන්නෙ දේවාලෙ නෙමෙයිනෙ. :lol: :lol:
    දෙය්යෙක් දුන්නත් බය්යෙක් දුන්නත් මොකද ලෙඩේ සනීප වෙනවනම්.

    අනිත් එක මිනිස්සුන්ට වෙදකම ඇතුලුව ත්‍රිවේදයම ලැබෙන්නෙ එක එක දෙවි වරුන්ගෙන් තමයි. :yes::yes:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    කෝ බං අර දේශීය දේවල් හෙලා දකිනවා, කලවම් ජාන කියලා මාව මරං කන්න සෙට් වුනු උන් ටික? හැංගිලාද??
    tenor.gif
     
    • Haha
    Reactions: waca

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කලින් සුදර්ශණිඅනාත උනාම නාතයා කටයි පුකයි වහං ඉදිය දැන් කියවයි අලුත් බේත ගැන
     
    • Like
    Reactions: waca and topkollek