මාලිමවට රෙදි නැතිව කඩේ යන ගෑනු කෙනෙක් ඉන්නවා. ගුරුවරියක්. උගන්වන්නේ හොරණ පැත්තේ ඉස්කෝලෙක . කලින් 69 ලක්ෂයේ එක්කෙනෙක්. රාජපක්ෂලාට රෙදි නැතිව කඩේ ගියා. ජෙප්පොන්ට බැන්නේ චාටර් විදිහට. දැන් මාලිමවට හැරිලා. දැන් මාලිමාව විවේචනය කරන උන්ට කුණුහරුප නොකියා චාටර් විදිහට බනිනවා. මෙයාගේ ගෙදර මලිමාවේ පොකැට් මිටින් පවා තියනවා.
මෙයාව දැන් චන්ද රාජකාරිවලට අනුයුක්ත කරලා. චන්ද ගනින්න යන්න. මෙයා හොර වැඩ කරයි කියල ප්රභල සැකයක් තියනවා. මේකට ගන්න පුළුවන් ක්රියාමාර්ග මොනවද.
මෙයාව දැන් චන්ද රාජකාරිවලට අනුයුක්ත කරලා. චන්ද ගනින්න යන්න. මෙයා හොර වැඩ කරයි කියල ප්රභල සැකයක් තියනවා. මේකට ගන්න පුළුවන් ක්රියාමාර්ග මොනවද.