69 ලක්ෂයේ එකියක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මාලිමවට රෙදි නැතිව කඩේ යන ගෑනු කෙනෙක් ඉන්නවා. ගුරුවරියක්. උගන්වන්නේ හොරණ පැත්තේ ඉස්කෝලෙක . කලින් 69 ලක්ෂයේ එක්කෙනෙක්. රාජපක්ෂලාට රෙදි නැතිව කඩේ ගියා. ජෙප්පොන්ට බැන්නේ චාටර් විදිහට. දැන් මාලිමවට හැරිලා. දැන් මාලිමාව විවේචනය කරන උන්ට කුණුහරුප නොකියා චාටර් විදිහට බනිනවා. මෙයාගේ ගෙදර මලිමාවේ පොකැට් මිටින් පවා තියනවා.

    මෙයාව දැන් චන්ද රාජකාරිවලට අනුයුක්ත කරලා. චන්ද ගනින්න යන්න. මෙයා හොර වැඩ කරයි කියල ප්‍රභල සැකයක් තියනවා. මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඡන්දේ හොර වැඩ කරන්න බැහැ බන් දැන් ගනන් කරන විදිය එක්ක, මේක සාමූහික වැඩක් නිරීක්ෂකයෝ ඕන පක්ෂයකින් දාන්න පුළුවන්. ඉතින් හරිම අඩුයි වංචාවක් කරන්න තියෙන ඉඩකඩ. ඒක නිසා බොරු මත සමාජගත කරන්න එපා 😤
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    ඡන්දේ හොර වැඩ කරන්න බැහැ බන් දැන් ගනන් කරන විදිය එක්ක, මේක සාමූහික වැඩක් නිරීක්ෂකයෝ ඕන පක්ෂයකින් දාන්න පුළුවන්. ඉතින් හරිම අඩුයි තියෙන අවස්ථාව වංචාවක් කරන්න තියෙන ඉඩකඩ. ඒක නිසා බොරු මත සමාජගත කරන්න එපා 😤

    බොරු මත සමාජ ගත කරන්නේ නැහැ. මම දන්නා විදිහට පොකැට් මිටින් වගේ දේවල් රාජ්‍ය සේවකයින්ට තමන්ගේ නිවෙස්වල පවත්වන්න තහනම්. එවැනි දෙයක් ඔප්පු උනොත් වැඩ තහනමකට ලක්වෙන්න පුළුවන්.

    මේ වගේ සේවකයින් චන්ද රාජකාරිවල යෙදවීම අනතුරුදායකයි. මේ පිළිබඳව ලිකිතව පැමිණිල්ලක් යොමු කරන්න සුදානම් කරලා ඉන්නේ ගම ප්‍රදේශයේ ඉන්න අනෙක් පක්ෂවල සාමාජිකයෝ.

    වැඩේ නැගල යනවා. මම තමයි ඇවිස්සුවේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    ඡන්ද ගනිද්දි හොරවැඩ කරන්න අමාරුයි..ගනින විදිහ බලන්න පක්ශවල නියෝජිතයෝ ඉන්නවා.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මෙයාව දැන් චන්ද රාජකාරිවලට අනුයුක්ත කරලා. චන්ද ගනින්න යන්න. මෙයා හොර වැඩ කරයි කියල ප්‍රභල සැකයක් තියනවා. මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද.
    ඡන්දේ ගනන් කරන ක්‍රියාවලිය ගැන පොඩි හරි අදහසක් තියෙනවානම් මෙහෙම ගොන් කතාවක් කරන්නේ නැහැ 😒
    බොරු මත සමාජ ගත කරන්නේ නැහැ. මම දන්නා විදිහට පොකැට් මිටින් වගේ දේවල් රාජ්‍ය සේවකයින්ට තමන්ගේ නිවෙස්වල පවත්වන්න තහනම්. එවැනි දෙයක් ඔප්පු උනොත් වැඩ තහනමකට ලක්වෙන්න පුළුවන්.

    මේ වගේ සේවකයින් චන්ද රාජකාරිවල යෙදවීම අනතුරුදායකයි. මේ පිළිබඳව ලිකිතව පැමිණිල්ලක් යොමු කරන්න සුදානම් කරලා ඉන්නේ ගම ප්‍රදේශයේ ඉන්න අනෙක් පක්ෂවල සාමාජිකයෝ.

    වැඩේ නැගල යනවා. මම තමයි ඇවිස්සුවේ.
    උඹ මේ ගැනී පොකට් මීටින් කරනවා කියලා කොහොමද දැක්කේ, උඹ ඉන්නේ අමෙරිකාවේ කියලා කිව්වා නේද. අනික ඡන්ද රාජකාරි වලට ගන්න ගැනු අය බහුතරයක් අහුවෙන්නේ ආසන්නම ප්‍රදේශයට ඉතින් මේ ජන්ද ගනන් කරන ක්‍රියාවලිය සැකයි කියලා වගේ උබට හිතෙනවානම් නිරීක්ෂකයෙක් වගේ ඵලයන් ඒ ගැනී ඉන්න ඡන්ද මධ්‍යස්‌ථානට 😏
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,579
    14,753
    113
    Ehema hora weda karanna baha yako.
    Chande ganan karana hema thenakama a a paksha walata adaala representatives la innawa. Thawa NGOs ehemath innawa.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    හොර වැඩ කරන්න බැ බන්. නිරීක්‍ෂකයෝ එහෙමත් ඉන්නවා. අනිත කීපසැඅයක්ම ටිම් අනුවත් ගනින නිසා හොර කරන්න බෑ.

    ඡන් දේ දාද්දිත් හොර ඡන් ද දාන්න බෑ. ඡන් ද දාද්දි හැම පක්‍ෂයකම එයාලගේ නියෝජිතයෙක්ව ඇතුලේ නිරීක්‍ෂනවැඩවලට යොදවන්න පුලුවන්. ඡන් දේ දාපු ගාණ උන් මාක් කර ගන්නවා.ඡන් දෙ දාපු ගාණ , ප්‍රතිඵලවල එකතුවටසමාන උනේ නැත්නම් කේස් එකක් අදින්න උන්ට පුලුවන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    බොරු මත සමාජ ගත කරන්නේ නැහැ. මම දන්නා විදිහට පොකැට් මිටින් වගේ දේවල් රාජ්‍ය සේවකයින්ට තමන්ගේ නිවෙස්වල පවත්වන්න තහනම්. එවැනි දෙයක් ඔප්පු උනොත් වැඩ තහනමකට ලක්වෙන්න පුළුවන්.

    මේ වගේ සේවකයින් චන්ද රාජකාරිවල යෙදවීම අනතුරුදායකයි. මේ පිළිබඳව ලිකිතව පැමිණිල්ලක් යොමු කරන්න සුදානම් කරලා ඉන්නේ ගම ප්‍රදේශයේ ඉන්න අනෙක් පක්ෂවල සාමාජිකයෝ.

    වැඩේ නැගල යනවා. මම තමයි ඇවිස්සුවේ.
    ඉරිසියාවට මිනිස්සු න්ට කෙලවන්න එපා බං. කවදා හරි උබට ඒවා පරිස්සම් දෙනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    FB එකෙත් දිසාපති කෙනෙක් මේ වගේ දෙයක් අහල තිබුනා මේ පාර කෙලියක් වෙයි වගේ