ඔබ හිතන විදිහට බුද්ධිමත්තු 69 ලක්ෂයේ උන්ද? නැත්තනම් ස.ජ.බ. සහ ජේ.වී.පී. ඇතුළු අනිත් 63 ලක්ශයද?
උඹ නම් ටීයුබ් ලයිට් එකක්ම තමයිඔය ගොඩවල් දෙක දෙකක් ද ??
දැනගන්න ඕනමද?poll එකක් දැම්මේ ඇයි එහෙනම් බන් ?
කියපන් කෝ. මම නම් vote කරේ නෑ ගොන් ප්‍රශ්නයක් නිසා.දැනගන්න ඕනමද?
වැඩිය හිතන්න එපාකියපන් කෝ. මම නම් vote කරේ නෑ ගොන් ප්‍රශ්නයක් නිසා.