69 ලක්ෂය vs 63 ලක්ෂය

69 ලක්ෂය vs 63 ලක්ෂය - කව්වුද බද්ධිමත්?

  • 69 ලක්ෂය බුද්ධිමත්

  • 63 ලක්ෂය බුද්ධිමත්


Results are only viewable after voting.

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    බුද්දිමතෙක්ද නැද්ද චන්දෙකින් මනින්න පුලුවන්ද බන්.
    කැපුවත් මහින්ද, කැපුවත් රතු, කැපුවත් කොල සෙට් එක ඇරුනම වැඩියෙන් රැවටුන අය ඉන්නේ ලක්ශ 69 යේ. විශේෂයෙන් ක්‍රිස්තියානි, සින්හල බුද්දාගමේ අය. මොකද එයාලගේ බලාපොරොත්තුවලින් දිනලා දැන් රට කනවා.