kawda ban kiyanne. 6s eki touch ID thamai fastest ma eka.. ekmanata maru kara ganin.. nathinam ube wife hariyata setup karala nahtuwa athu ID eka
iphone වලින් ෆස්ට් වෙන්න ඇති
![]()


mama aragena masa 3k wage athi ban
mehemai ban matath case ekak ne echchara
a unata ban low budget ekakata compare karapuwama ban meka slow
uba mama kiyanawata nikan kadekata gihin dekama eka wara unlock karala balapan
Machan redmi ekei iPhone ekei Fingerprint scanner ekai iPhone Touch ID ekai ekata tiyanna epa
Moko oke Fingerprint scanner eka hadala tiyenne Phone eka unlock karannai in Apps unlock karannai witharai
iPhone Touch ID eka ehema baha mokada
Moko shahena layers ganaka record wenawa Touch ID eka Most secure transaction walatath use karanawa
Online buy ekak karaddith Touch ID eka one
Movie ticket ekak book karath Touch ID eka one
Banks walath apps walata touch ID ekata optimize karala tiyenne
Bus eke yanneth wena rata wala Touch ID eken pay karala
Supermarket eke transaction karanneth Touch ID eken
Redmi narakai kiyanawa nemei ekai mekai compare karala wadak naha
Fingerprint scanner ekak check karanne MS walin nemei
Eke stability ekenui fingerprint eka kochara secure da kiyala bala eken
MS gana balapu welawe baluwe nadda Umbe fingerprint eka koheda save wenne kiyala ? wena ekekuta ussanna puluwan da kiyala ?
Find more here oka 3 year old Technology
PROBLEM oka meseyak uda tibboth unlock karnne kohomada?![]()

එහෙම වෙන්න නම් විදියක් නෑ බන්.උබේ සෙන්සර් එකේ අවුලක් ඇති.ඒ ඇරෙන්න වෙන අවුලක් වෙන්න විදියක් නෑ.මොකද්ද අයි ඕ එස් තියෙන්නෙ..ලේටස්ට්ම එකද.මගෙ ගාව 6 එකක් තියෙන්නෙ.6s එක මීටත් වඩා ෆාස්ට්.අනික උබ අයි ෆෝන් එකක් අරන් හුවාවෙයි ලබ්බක් එක්ක කම්පෙයා කරන්න එපා.gr5 එක අනික ගොන් ෆෝන් එකක් නෙවෙයි.ස්පෙක්ස් හොදයි.
උබ තව 6 මාසයක් යූස් කරලකියපන් මොකද තත්වෙ කියල.මුලින් තියන ප්‍රින්ට්ස් මකල දාල අලුතෙන් ස්කෑන් කරපන්.උබස් සෙටප් එක හරියට කරල නැතුවද දන්නෙ නෑ.නිකඅ අතේ නාවර පෙරාගෙන ඕක එබුවොත් ඇපල් නෙවෙයි පැපොල් එකක් වත් ඇරෙන්නෙ නෑ

iphone eke touch id thiyena ekak mama use karala na. so wadiya danne na.
aru kiwwe 3 sec yanawa kiyala,
android slow kiyanne phone pawichchi karanna danne nathi ayaAndroid machan apps install wela tika kalayak use weddi slow wenawa. etakota tamai touch id eken log weddi adanne... apple eke limited karala nisa ahema slow wenne ne..uba tawa 3,4 month walin me comment eka true kyala mekata reply ekak dapanko
![]()

thathpara dekak thunak kohomada ban patta fast kiyanneUbata pissuda ban? mama 6s eka pawichi karane ohoma ledak nam naha. Patta fast touch ID eka. thapara 2-3k yadi unlock wenwa. uba sensor eka sudda karala baluwada?![]()


Ubata pissuda ban? mama 6s eka pawichi karane ohoma ledak nam naha. Patta fast touch ID eka. thapara 2-3k yadi unlock wenwa. uba sensor eka sudda karala baluwada?![]()




Mata tiyenne SE eka- 1 second walin unnlock wenawa. God approves.

machan mama phone deka ekata thiyala test kare machan ubath mama kiyanawataEhma nm awlak ne mchn...ape ewala nm agilla thibba gaman unlock wenawa..
kawda ban kiyanne. 6s eki touch ID thamai fastest ma eka.. ekmanata maru kara ganin.. nathinam ube wife hariyata setup karala nahtuwa athu ID eka

එහෙම වෙන්න නම් විදියක් නෑ බන්.උබේ සෙන්සර් එකේ අවුලක් ඇති.ඒ ඇරෙන්න වෙන අවුලක් වෙන්න විදියක් නෑ.මොකද්ද අයි ඕ එස් තියෙන්නෙ..ලේටස්ට්ම එකද.මගෙ ගාව 6 එකක් තියෙන්නෙ.6s එක මීටත් වඩා ෆාස්ට්.අනික උබ අයි ෆෝන් එකක් අරන් හුවාවෙයි ලබ්බක් එක්ක කම්පෙයා කරන්න එපා.gr5 එක අනික ගොන් ෆෝන් එකක් නෙවෙයි.ස්පෙක්ස් හොදයි.
උබ තව 6 මාසයක් යූස් කරලකියපන් මොකද තත්වෙ කියල.මුලින් තියන ප්‍රින්ට්ස් මකල දාල අලුතෙන් ස්කෑන් කරපන්.උබස් සෙටප් එක හරියට කරල නැතුවද දන්නෙ නෑ.නිකඅ අතේ නාවර පෙරාගෙන ඕක එබුවොත් ඇපල් නෙවෙයි පැපොල් එකක් වත් ඇරෙන්නෙ නෑ




ow bun oya godak ma kiyanawa atthe animation load wena speed eka balala![]()

machn e slow neve home screen ekata ena animation eka slow.. oka software update ekakin fix karanna puluwan ekak..
අඩේ ඇයි බන් ටච් අයි ඩී ස්ලෝ 6s eke
wifeta Gr5 2017 aran dunna eka patta speed ne ban
Aparade hithenawa ban 6s eka gaththa salli
මේ බලපන් මචන් කම්පැරිසන් එක (මෙතන පලවෙනි සැරේ වෙන ඇගිල්ලක් තියනවා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක Wake වෙන්න, දෙවනි සැරේ තමයි හරි ඇගිල්ල තියල අන්ලොක් කරන්න හොදට බලන්න කොයි තරම් ඉක්මනට 6s එක අන්ලොක් වෙනවද කියලා)අනික iPhone වල හෝම් ස්ක්‍රීන් එකට යනකොට තියන ඇනිමේශන් එක පොඩ්ඩක් වෙලා තියන එකක් අන්ලොක් වෙන්නෙ ඇනිමේශන් එක පටන්න වෙලාවෙ
මම නම් හිතන්නෙ වෙන අවුලක් (6S කියලා ශුවර්ද) මම Personaly 6 සහ 6+ දෙකම යූස් කරලා තියනවා ඒවයෙ 1st gen touch id තිබිලත් ඇගිල්ල තියනකොටම අන්ලොක් වෙනවා
මට හිතෙන්නෙ උබගේ ෆින්ගර් ප්‍රින්ට් එක සෙටප් කරද්දි හරියට සෙටප් වෙලා නැතිව වෙන්න ඇති ආපහු සෙටප් කරලා බැලුවද


A1688 Model Number eka
mekane ban seen eka ubala gr5 2017 unlock speed eka dekke nene ban
mama kiyanawata poddak balapan kochara fast da kiyala
ethakota ubata hithei 6s eka kochchara slowda kiyala![]()
6s eka maru karamuda brandnew g55 ekakata moko kiyanne ?
