7% කොමිස් නැතුවම Dropshipping ලාබය වැඩි කරමු. (Dropshipping)

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රට ඇරිය ගමන් NSB එකේ පෝලිමක් තියෙයි account හදන්නේ .ඒකටත් කෙලව ගත්තේ නැත්නම් තමයි පුදුමේ
     
    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    රට ඇරිය ගමන් NSB එකේ පෝලිමක් තියෙයි account හදන්නේ .ඒකටත් කෙලව ගත්තේ නැත්නම් තමයි පුදුමේ
    ape un goda dannath onene bn
     
    • Like
    Reactions: wca

    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    ඊලගට කරන්න ඕනෙ ඔයාගෙ ඇප් එකේ Bank Transfer කියල තියෙන Option එකෙන් ඔයාට සල්ලි ගන්න ඕනෙ NSB ගිණුමේ විස්තර ටික ඇතුලත් කරල කරන්න.ඊලගට මුදල් ලබාගන්න ඕනෙ ගිණුම ‍තෝරල Submit කරන්න.දැන් ඔයාලගෙ සල්ලි ටික නිකම්ම ගිණුමට බැරවෙනවා.මේ සඳගා රු.30 ක සේවා ගස්තුවක් අය වෙනවා.
    MEKA PODDKA PAHADILI KARANAWDA MACHAN ?
     
    • Like
    Reactions: egura

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඔන්න අද ගිහින් අළුත් account එකක් open කළා..ඒ වෙලාවෙම Visa Card එකත් අරන් ආව..ලබන සඳුදා වගේ වෙනකොට SMS Alert Active වෙයි කිව්වා. ඇප් එකෙන්ම online payment Activation එකත් කරගන්න පුළුවන් කියලා තමයි කිව්වේ මට නම්..ස්තුතියි @egura මේ ගැන කිව්වට... SMS Alert Active කරලා update එකක් දෙන්නම්.
     
    • Like
    Reactions: egura

    egura

    Junior member
  • Jun 19, 2017
    83
    99
    18
    gampaha
    ඔන්න අද ගිහින් අළුත් account එකක් open කළා..ඒ වෙලාවෙම Visa Card එකත් අරන් ආව..ලබන සඳුදා වගේ වෙනකොට SMS Alert Active වෙයි කිව්වා. ඇප් එකෙන්ම online payment Activation එකත් කරගන්න පුළුවන් කියලා තමයි කිව්වේ මට නම්..ස්තුතියි @egura මේ ගැන කිව්වට... SMS Alert Active කරලා update එකක් දෙන්නම්.
    brother Nsb Visa Card 1ta E-payment ne mn danna vidiyata.dennam thiyenawada danne ne. mn kiuwe master card ekak ganna kiyala.chuttak oya hoyala balanna

    brother Nsb Visa Card 1ta E-payment ne mn danna vidiyata.dennam thiyenawada danne ne. mn kiuwe master card ekak ganna kiyala.chuttak oya hoyala balanna
    @Boralugoda01 mn hoyala beluwa. Nsb eke aluth Visa Card waltath den E payments Active. jaya wewa
    ------ Post added on Oct 4, 2021 at 7:41 PM

    Den NSB Visa Card ekatath E payments Active Lamai.
    ------ Post added on Oct 4, 2021 at 7:42 PM

    Den NSB Visa Card ekatath E payments Active Lamai.😍
    ------ Post added on Oct 4, 2021 at 7:43 PM
     
    • Love
    Reactions: Boralugoda01