7 වල desktop shortcut arrow එක remove කරමු
desktop එකට දාන හැම shortcut එකටම arrow ekak වැටෙනවනෙ.
අද මම කියන්න යන්නෙ කොහොමද arrow eka අයින් කරන්නෙ කියල.
එහෙනම් ඔන්න පටන්ගත්ත.
මුලින්ම 'run' එකට ගිහිල්ල 'regedit' කියල ටයිප් කරන්න.ඒකෙ මුලින්ම තියන key එක 'HKEY_CLASSES_ROOT' කියන key එක expand කරන්න.
එතන තියනව 'lnkfile' කියල 'key' එකක්.
ඒක උඩ click කරහම දකුනු පැත්තෙ වැටේවි 'IsShortcut' කියල එකක්.
අන්න ඒ file එක delete කරන්න.එතකොට වැඩේ අලි.
restore කරන්න ඹ්නනම් මෙතනින් බාගන්න.
http://www.mediafire.com/?pyuxor8bd9t2axh
හොදනම් රෙපක් දාලම යන්න හොදේ.