7, / 7+ UNLOCK

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    SH-06D/SH-10D



    How to unlock:
    1. Turn on the phone with original sim
    2. Type *#*#4669#*#*
    3. Select SIM (කෝඩ් එක ගැසීමට පලමුව මල්බෙරි නමස්තුතේ යනුවෙන් 3 වරක් පැවසිය යුතුය )
    4. Enter your NCK code in proper like shown in the software
    5. Phone will restart
    6. Then done...



    OR



    1. Type *#*#4669#*#*
    2. Select first menu item
    (කෝඩ් එක ගැසීමට පලමුව මල්බෙරි නමස්තුතේ යනුවෙන් 3 වරක් පැවසිය යුතුය)
    3. Enter unlock code. Phone will be restart
    4. Insert original or test SIM card. Phone will be unlocked after this operation



    When unlock code has number and alphabet, alphabet must case sensitive.



    Must write Phone Model in KBH / KRH, like:SH-10E



    Warning:
    Wrong IMEI or Model = Wrong Code and no refund (even with video proof)
    You Need ORIGINAL SIM or TEST SIM to Enter the Code.



    කොයි ගියාද නුබ ?
    ඉන්න දුන්නේ නෑ විස්තර දෙනකම්..
    ගානත් දාන්නම් 1800/ ක් ඕනේ මට..
    අන්ලොක් එකට
    ඕ යේ.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇඩ් එක
    සමහර ගනන් උබලට විස්වාස කරන්නත් බැරුව ඇති
    අඩු වැඩි වශයෙන්.....
    මම උබලට මගෙ ගනන් දාන්නේ හුගක් සාදාරනව
    මගෙ "කස්ටර්මර් කින්" ල එලකිරියෙ නෑ කියල මම හොදටම දන්නව....
    එලකිරියෙ අය බහුතරයක් හැරුනුකොට මාස් පඩි කාරයො කියලත් දන්නව.
    සමහර අන්ලොක් වලට මටත් ලොකු ගානක් යනව.
    එහෙම කියල "එකට එකක්" මම උබලට තියල නෑ...
    මේ වෙනකොට කට හොල්ලන්නෙ නැතුව හිටියට උගක් උන් මෙතනට ඇවිත් තියනව..
    ආපු වැඩ අන්ලොක් නම් ...ඔක්කොම කරල දීලත් තියනව..
    ඔන්න ඕමයි මල්බෙරිය හිතන්නේ...

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔමෙරි... ඔමෙරි... ඕ......මෙරි මල්බෙරි,
    නාන නා අන්ලොක් නනා.....
    නාන නාආ.... අන්ලොක් නනා....
    ඔමෙරි, ඔමෙරි, ඕ.....මෙරි මල්බෙරි....

    බිය නොවන්න
    අසෝක අදිරාජයාගේ කාලයේ හෝ
    ඉසිපතනේ මිගදායේ හෝ
    නෝසේනම්
    වරුතමානයේ T56 හෝ මා කල අන්ලොක් කුවක් වැරදුනේ නැත....
    බට්
    සම්ටයිම්ස් මිස් වෙලා ඇත...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා හදුනාගත ඇකි අන්කය
    0766437604....

    කොකා සෝමෙ නොකා මලා
    අබින් පාල කකා මලා
    ජපන් විලී බීල මලා
    කශිලි බිශිලි බකල් වෙලා
    අබුදරුවන් කොට උඩ දැන් මලගම් කාලා
    ගායනය-නිහාල් නෙල්සන්
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    කොයි ගියාද නුබ ?
    ඉන්න දුන්නේ නෑ විස්තර දෙනකම්..
    ගානත් දාන්නම් 1800/ ක් ඕනේ මට..
    අන්ලොක් එකට
    ඕ යේ.....

    ado thanks machan . mama dan dakke ban me tike hariyata ela kiri log wenna bari una sorry honde .. mama ubawa hamba wenna ennam heta ...
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ඇඩ් එක
    සමහර ගනන් උබලට විස්වාස කරන්නත් බැරුව ඇති
    අඩු වැඩි වශයෙන්.....
    මම උබලට මගෙ ගනන් දාන්නේ හුගක් සාදාරනව
    මගෙ "කස්ටර්මර් කින්" ල එලකිරියෙ නෑ කියල මම හොදටම දන්නව....
    එලකිරියෙ අය බහුතරයක් හැරුනුකොට මාස් පඩි කාරයො කියලත් දන්නව.
    සමහර අන්ලොක් වලට මටත් ලොකු ගානක් යනව.
    එහෙම කියල "එකට එකක්" මම උබලට තියල නෑ...
    මේ වෙනකොට කට හොල්ලන්නෙ නැතුව හිටියට උගක් උන් මෙතනට ඇවිත් තියනව..
    ආපු වැඩ අන්ලොක් නම් ...ඔක්කොම කරල දීලත් තියනව..
    ඔන්න ඕමයි මල්බෙරිය හිතන්නේ...


    Ado machan mata ubawa viswasa nisane ban ubawa hoyagena awe .. ela thanks ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බෲම් බෲම් කෝඩ් එක ආවා...
    ආගයා තෙරා කෝඩ් හේ........

    Sharp DoCoMo & NTT Japan Sh-01d/Sh-06d Uploded 2016-11-01 Imei 3556700424xxxxx Code- Iy59tKLVfZEබෲම් බෲම්
    (කෝඩ් එක ගහන්න එපා මම අඩුවෙන් දාල තියෙන්නේ...බ්ලොක් වෙයි)
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ශාප් අන්ලොක් එක හරි..
    අයිතිකාරය ගොඩ ෆෝන් එක වැඩ නිසා..
    මම ගොඩේ ගොඩ 1800 ගත්ත නිසා..
    හිහී..........
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ශාප් අන්ලොක් එක හරි..
    අයිතිකාරය ගොඩ ෆෝන් එක වැඩ නිසා..
    මම ගොඩේ ගොඩ 1800 ගත්ත නිසා..
    හිහී..........



    Your unlock code has been successfully calculated.

    =================================
    IMEI : 355670042425935
    Unlock code : Iy59tKLVfZE2LCH1pb2MmIRa
    Orders details
    Order ID :xxxxxx1
    Sharp DoCoMo & NTT Japan Sh-01d/Sh-06d



    මචං උබට ගොඩක් ස්තුති මගේ phone එක unlock කරල දුන්නට.දැන් එක සුපිරියටම වැඩ කරනවා. උබ නම් මාර පොරක් බන්. උබ unlock එක ඉවර වෙනකම් මගෙන් සත 5 ක් වත් ඉල්ලුවේ නැහැ. අඩුම ගානේ phone එකවත් තියා ගත්තේ නැහැ. අනික ගිය ගමන් මගේ phone එකට code එක දාලා unlock කරලා දුන්න , රු 1800 යි මූ මගෙන් ගත්තේ.උබට ගොඩක් පිං වෙලාවේ හැටියට මගේ වැඩේ කරලා දුන්නට. අයෙත් මොනවා හරි තිබ්බොත් උබවම අනිවා contact කරන්නම්. එළකිරි එකේ ඕන කෙනෙක් ට මම මල්බෙරියව Highly Recommend කරනවා අන්ලෝක් වලට. සුපිරි වැඩ්ඩේක්.

    Really sorry මචං මට පොස්ට් reply එකක් දන්න බැරි උන මේ ටිකේ busy උන නිසා
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හායි....
    හුග දවසකට පස්සේ..
    කොහොමින් කොහොමින් හරි අන්ලොක් දෙකක් හෙට රිෆන්ඩ් කරනව ..
    බොරුවට ඉන්ස්ටන්ට් අන්ලොක් දාල ආයෙ රී ලොක් උනොත් මගෙ මල්බෙරි නමට හරි නැහැ..
    අප් උන ගමන් කියන්නම්..
    එල නේ එහෙනම්...
    අද මට LADY කෙනෙක් කිව්වා මදුරුවො හපයි ඉන්න මම මෝටීන් එකක් ගේන්නම් කියල..
    ඒ අන්ලොක් එකකට කොලබ 7 ට ගිය වෙලාවේ.
    ඒක නෙමෙයි සිරාම සීන් එක ..
    ඒ ගෙදර වැඩකාරිට මම හිතුවේ.... ඒ තමයි මගෙ ක්ලයන්ට් කියල..
    ඇයි යකොව් ෆෝන් එක දුන්නේ ඒකිගෙ වගේ..
    ටිකකින් තමයි හායි කියාගෙන ක්ලයන්ට් ආවෙ..
    තව පොඩ්ඩෙන් මම වැඩකාරිට මැඩම් කියනව..
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    හායි....
    හුග දවසකට පස්සේ..
    කොහොමින් කොහොමින් හරි අන්ලොක් දෙකක් හෙට රිෆන්ඩ් කරනව ..
    බොරුවට ඉන්ස්ටන්ට් අන්ලොක් දාල ආයෙ රී ලොක් උනොත් මගෙ මල්බෙරි නමට හරි නැහැ..
    අප් උන ගමන් කියන්නම්..
    එල නේ එහෙනම්...
    අද මට LADY කෙනෙක් කිව්වා මදුරුවො හපයි ඉන්න මම මෝටීන් එකක් ගේන්නම් කියල..
    ඒ අන්ලොක් එකකට කොලබ 7 ට ගිය වෙලාවේ.
    ඒක නෙමෙයි සිරාම සීන් එක ..
    ඒ ගෙදර වැඩකාරිට මම හිතුවේ.... ඒ තමයි මගෙ ක්ලයන්ට් කියල..
    ඇයි යකොව් ෆෝන් එක දුන්නේ ඒකිගෙ වගේ..
    ටිකකින් තමයි හායි කියාගෙන ක්ලයන්ට් ආවෙ..
    තව පොඩ්ඩෙන් මම වැඩකාරිට මැඩම් කියනව..

    mata penne uba wadakarita talk karanna gihin da koheda ... LOL balagena owa karaddi ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    14500 ට දෙන්නම් .මොකෝ කියන්නේ.

    ක්‍රීඩා බා බා
    මම මොනව කියන්නද?
    ඕනෙ අය බා බාව කොන්ටෑස් කරයි
    මට දවස් 40 පෙන්නනව සර්වෙර් අන්ලොක් ටයිම් එක
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    meka puluwanda??
    352073061307584

    gana keeyada???

    securedImage.jsp
    iPhone 6

    128GB Silver



    දරුව
    මේ ෆෝන් එක ගැන අන්ජමන් කුමරා කිසි දෙයක් නොකියයි......
    යම් මුදලක් දීමෙන් විස්තර පත්‍රිකාව මේල් කරගත් හැක
    බුලත් නැතුව ගාන රුපියල් 300 කි..
    අන්ජමන් කුමරු ගේ සහය අනවස්ය නම් මට ගෙනාව රට සහ අයිති නෙට්වර්ක් එක කිවමනාය..
    එවිට ලොවෙත් නැති අගහරු ගානක් කියන්නෙමි..
    නිමි දරුවා නිමි..තේරුනැයි
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    securedImage.jsp
    iPhone 6

    128GB Silver



    දරුව
    මේ ෆෝන් එක ගැන අන්ජමන් කුමරා කිසි දෙයක් නොකියයි......
    යම් මුදලක් දීමෙන් විස්තර පත්‍රිකාව මේල් කරගත් හැක
    බුලත් නැතුව ගාන රුපියල් 300 කි..
    අන්ජමන් කුමරු ගේ සහය අනවස්ය නම් මට ගෙනාව රට සහ අයිති නෙට්වර්ක් එක කිවමනාය..
    එවිට ලොවෙත් නැති අගහරු ගානක් කියන්නෙමි..
    නිමි දරුවා නිමි..තේරුනැයි

    mona huththak da..therena sinhalen kiyapan....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mona huththak da..therena sinhalen kiyapan....


    අන්ජමන් කුමරු ගේ උදහසට ලක් නොවන්න දරුවා

    උබ නෙට්වර්ක් එකයි රටයි දන්නවද?
    ඒක මට කියපන්..නැත්නම් ගෙවල තමයි හොයාගන්න වෙන්නේ
    මා 300 ක් ගනිමි ෆුල් රිපෝට් එකට හරි
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    අන්ජමන් කුමරු ගේ උදහසට ලක් නොවන්න දරුවා

    උබ නෙට්වර්ක් එකයි රටයි දන්නවද?
    ඒක මට කියපන්..නැත්නම් ගෙවල තමයි හොයාගන්න වෙන්නේ
    මා 300 ක් ගනිමි ෆුල් රිපෝට් එකට හරි

    Japan KDDI network