• Jul 4, 2009
    7,259
    462
    83
    මම windows 7 වලට මාරු වෙන්න හදන්නේ.. මට මේවට උත්තර දෙන්න පුළුවන්ද ? :eek::eek:

    1. windows 7 වල අලුත්ම version එක මොකක්ද ? පුලුවන්නම් මට ඒකෙ torrent එකක download link එකක් දෙන්න

    2. software s අව්ලක් නැතිව වැඩ කරනවද ?

    3. වැඩ නොකරන software s මොනවද කියල කියන්න පුළුවන්ද ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමයක් සොෆ්ට්වෙයාර් වැඩ කරනව. ප්‍රධාන හැම එකම පාහේ වැඩ කරනව. හැබැයි සමහර පරණ වෂන් වැඩ කරන්නෙ නැතිවෙන්න පුලුවන්. ඒත් ඒවල අලුත් ඒව වැඩ කරනව.

    වින්ඩෝස් 7 වල අලුත් ම වෂන් එක තමයි build 7600

    ඔයා පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් කියුවොත් සමහරවිට කියන්න පුලුවන් ඒව වැඩ ද නැද්ද කියල

    සමහර ගේම්ස් නම් වැඩ නොකරන්න ඉඩ තියනව
     
    මේවා වැඩද ?

    1. Adobe CS3
    2.Daemon tools or any other software
    3.Microsoft visual studio 2008 ( I think other programing softwares working same as XP )
    4.Norton internet security 2008
    5. NFS underground 2 ;);)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදු මහත්තයා;7401342 said:
    මේවා වැඩද ?

    1. Adobe CS3
    2.Daemon tools or any other software
    3.Microsoft visual studio 2008 ( I think other programing softwares working same as XP )
    4.Norton internet security 2008
    5. NFS underground 2 ;);)

    NFS ekatanum mathaka nae. habai anith eevanum vada. Daemon tools aluth eeva kohomath vada