7 seater වෑන් එකක් rent එකට

aravinda128

Member
Apr 30, 2008
6
0
1
Colombo
7 seater වෑන් එකක් rent එකට

අප්‍රේල් මාසේ පාවිච්චි කරන්න හොදට ඒසී වැඩ කරන, හොද තත්වයේ තියන 7 seater වෑන් එකක් rent එකට දෙන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. හොයන්නේ හොදට තියන Noah හරි නැත්නම් Voxy, Nissan NV200 වගේ එකක්.
 

Attachments

  • 2016-Honda-Freed-seats-launched-Japan-1.jpg
    2016-Honda-Freed-seats-launched-Japan-1.jpg
    89.9 KB · Views: 56

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    සිංහලු බොරු උජාරුවෙන් වාහන අරන් අවුරුදු සමරලා වෙසක් මාසේ දන්සල්වල පෝලිමේ ඉන්නවා