70වන නිදහසට - සතොසෙන්....

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    70වන නිදහසට - සතොසෙන්....

    SINHALA_01.02_1.jpg

    ජන්දෙත් ලගයි.හැබැයි ආණඩුව ගැන කුමන විවේචන තිබුනත්, මේ වගේ දේවල් අගේ කල යුතුයි.
    :yes:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මොනාවුනත් සතොස දැන් ලාභ ලබන ආයතනයක්.ජෝනිය ඕක කාල තිබ්බේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මැතිවරණ ප්‍රචාරණ කටයුතු 7දැන් අවසන් වෙනවනේ. :D:D:D:lol::lol::lol:

    සතොසේ බඩු ලබයි තම. අපේ ඉතින් කාලෙන් කාලෙට එන පාලකයෝ අතල් ගන්නනේ මේවගේ මිනිස්සුන්ට සෙතසලසන්න තියෙන ආයතන පාවිච්චි කරන්නේ.
     
    :rofl: