$70 ට හැකින්ටෝෂ්

little man

Member
Apr 29, 2012
69
98
0
මූ $70 ට හැකින්ටෝෂ් ගහල machine එකක් හදනවා කියපන්කො.



අඩෝ මේක පට්ට video එක අනිවා බලපල්ලා බැලුවේ නැත්නම් ,
benchmark එක දැක්කම පිස්සු හැදෙනවා.

මට මේක හම්බුනේ මේ windows වලට macOs එකක් ගහන විදිහ බලන්න ගිහින්.
IOS app එකක් develop කරන්න වෙලා තිනවා.
Mac එකක් නෑ නේ මොනා කරන්නත් ,
Mac තියෙන පින්වත්තු කින්ඩි දාන්න හදන්න එපා ඉතින්. :P:P


උබල කොහොමද use කරන්නේ.

1).virtual machine
2).Hackintosh

පොඩි විස්තරයක් දාගෙන යමන්, සෑහෙන්ට වැදගත් වෙයි හැමෝටම.
නැතනම් BUMP එකක් දාගෙන යමු.
රේප් දෙනවා Rep power හම්බුන ගමන්.
 
Last edited:

asiridol

Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    mama use karanawa 5years withara athi.. vanilla setup karapan. tonymacx86 niresh wage ewa nathuwa. naththan update karaddi case. hackintosh hondai ban mac walata wada.. apple unge highend ewa unath honda hardware thibbata thermal throttle wenawa cooling case nisa. poddak gema thiyenne bluetooth + wifi. hackintosh compatible ekak hari airport adapter ekak hari hoyala ganin ethakota hari

    mama use kale me guide eka
    https://hackintosh.gitbook.io/-r-hackintosh-vanilla-desktop-guide/
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    mama use karanawa 5years withara athi.. vanilla setup karapan. tonymacx86 niresh wage ewa nathuwa. naththan update karaddi case. hackintosh hondai ban mac walata wada.. apple unge highend ewa unath honda hardware thibbata thermal throttle wenawa cooling case nisa. poddak gema thiyenne bluetooth + wifi. hackintosh compatible ekak hari airport adapter ekak hari hoyala ganin ethakota hari

    mama use kale me guide eka
    https://hackintosh.gitbook.io/-r-hackintosh-vanilla-desktop-guide/

    machan elitebook 840 ekaka ta wage awl nathiwa macos gahaganna puluwanda? :confused:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    search karala balapn hardware supportedda kiyala. lap walata tikak case bios unlock karanna one. mama dell xps13(9350) ekak kala epa una ekanam. meke balapn karala thiyenawada kiyala
    https://www.google.com/url?sa=t&sou...FjAAegQIBRAD&usg=AOvVaw1ClmhuD8r9Ywz80e70cs0j

    11.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සල්ලි නැතිම නම් හැකින්ටොශ් අවුලක් නැහැ, මගේ ලගත් තියනවා හැකින්ටොශ් එකක් මම ඒකෙන් ඇප් හදලා ඇප්ස්ටෝ දාලත් තියනවා හරියට කෑලි අරන් හැදුවොත් ෆුල් ස්ටේබල්.
    හැබැයි පොඩ්ඩක් බලන්න මැක් මිනි එකක ගානයි හැකින්ටොශ් එකේ ගානයි කොහොමද කියලා මොකද ගානෙ වෙනස පොඩි නම් මැක්මිනි එකක්ම ගන්න එක හොදයි. ඉස්සර මැක්මිනි ආවෙ ලැප්ටොප් ප්‍රොසෙසර් තියන ඒව හැබැයි දැන් එන්නෙ ඩෙස්ක්ටොප් ප්‍රොසෙසර් තියන ඒව ඒක නිසා මැක් මිනි එක ගන්න එක ගොඩක් දුරට හොදයි
    දැනට තියන ඩෙස්ක්ටොප් එක තියන විදියටම හැකින්ටොශ් කරන්න හරි ඒකට පොඩි වියදමක් වගේ කරනවා නම් කිසි අවුලක් නැහැ ඒ විදියට කරගන්න හැබැයි අලුතෙන්ම ගන්නවා නම් මැක් මිනි එක ගන්න එක හොදයි කියන එක තමයි මම කියන්නෙ
    ඔය ඩොලර් 70 කිවුවට ඔය ගානට මෙහෙ කම්පියුටර් පාට්ස් ගන්න බැහැනේ

    support කරන හාඩ්වෙයා ලිස්ට් එක tonymacx86 සයිට් එකේ තියනවා කරන විදිත් ඒකෙ තියනවා

    මම කලින් ත්‍රෙඩ් දාල තියනවා හැකින්ටොශ් එකක් හදනහැටි සර්ච් එකක් දාල බලන්න
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    issaranam mac mini affordable dan ewath overpriced ban..anika okko soldered RAM witharai user replaceable. therumak na..

    අලුත් මැක් මිනි එකේ RAM එක අපිට මාරු කරන්න පුලුවන්, SSD එක නම් මාරු කරන්න බැහැ පුලුවන් උනත් ඇපල් වල තියෙන්නෙ උන්ගෙම SSD එකක්නේ ඒව පට්ට ගනන්, usb type c තියන නිසා අවුලක් නැහැ SSD විතරක් නෙමයි ඕන නම් graphic card එකක් උනත්(eGPU) ගහන්න පුලුවන් නේ

    Overprice කියන්න අමාරුයි මොකද කොලිටි කේසින් එකක් දාල හොද පවර්සප්ලයි එකක් දාල බ්‍රැන්ඩඩ් RAM, SSD, Motherboard දාල හැදුවොත් ගානෙ ලොකු වෙනසක් වෙන්නෙ නැහැ


     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    mama hackintosh duelboot gahuwa… kisima awulak na … lesatama wada… youtube eke Sinhala tutorial ekak tiyenawa...eken karapan..