මූ $70 ට හැකින්ටෝෂ් ගහල machine එකක් හදනවා කියපන්කො.
අඩෝ මේක පට්ට video එක අනිවා බලපල්ලා බැලුවේ නැත්නම් ,
benchmark එක දැක්කම පිස්සු හැදෙනවා.
මට මේක හම්බුනේ මේ windows වලට macOs එකක් ගහන විදිහ බලන්න ගිහින්.
IOS app එකක් develop කරන්න වෙලා තිනවා.
Mac එකක් නෑ නේ මොනා කරන්නත් ,
Mac තියෙන පින්වත්තු කින්ඩි දාන්න හදන්න එපා ඉතින්.

උබල කොහොමද use කරන්නේ.
1).virtual machine
2).Hackintosh
පොඩි විස්තරයක් දාගෙන යමන්, සෑහෙන්ට වැදගත් වෙයි හැමෝටම.
නැතනම් BUMP එකක් දාගෙන යමු.
රේප් දෙනවා Rep power හම්බුන ගමන්.

Last edited: