70,000 ගන්න පුලුවන් හොදම Phone එක

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    70,000කට වගේ ගන්න පුලුවන් හොද phone එකක් කියපල්ල

    display එක 6.5" වගේ තියෙන්න ඕනෙ

    Camera එක හොද එකක්

    Huawei උනත් කමක් නෑ
     
    • Like
    Reactions: kinkon