meke 5kata yanda puluwanda ban, 4ida?මම Taft එකක් ගත්තා 7.5mil වලට.
පට්ට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන්නෙ.
25-30 තෙල් කරනවා.
meke 5kata yanda puluwanda ban, 4ida?මම Taft එකක් ගත්තා 7.5mil වලට.
පට්ට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන්නෙ.
25-30 තෙල් කරනවා.
Kwda kiyanne 50K walin maru kranna one kiyalaswift RS එකේ gear cooler එක 65,000 වෙනවා... 50,000km මාරු කරන්න ඕනේ.plastic interior අනෙක් එව්වා නම් එච්චර good නෑ.
2003/4 swift නම් යකා බඩුවක්.
kiyanne neKwda kiyanne 50K walin maru kranna one kiyala
සීට් බෙල්ට් 4යි. පහකට ගියෑකි.(ලොකු උන්ට නං අමාරුවෙයි)meke 5kata yanda puluwanda ban, 4ida?
වැගන් R එකට වඩා මේකෙ තෙල් කරනවා (Fully patrol වෙලත්) . මගෙ පර්සනල් බෙස්ට් 31.5 KmplWagon r එකෙ ඊට වඩා කරනවද? Wagon r එකට වඩා හොඳයි නේද. Hire දුවන්නත් එක්කම
mge tyne swift ekak tmai.. 100K walin mam change kala..awul ghn newei..eth change kalakiyanne ne
gear box එක ඉවරයි.mge tyne swift ekak tmai.. 100K walin mam change kala..awul ghn newei..eth change kala
iwarai kiyala mean kale mokakda?dann
gear box එක ඉවරයි.
ඔයාගේ automobile දැනුම කොහොම ද? 1-10iwarai kiyala mean kale mokakda?
Mam echchara nam danne ne..habai AMW eke service center manager nam kiyanne 100K or 5year range eke change kalama ati kylaඔයාගේ automobile දැනුම කොහොම ද? 1-10
gear & wheels පාඩම් ඉගෙන ගෙන නැත්නම් තේරුමක් නෑ.
km ගණන නිකන් වචනයක් විතරයි. එන්ජිම නවත්වාගෙන හිටියත් එන්ජිම දුවනවා. gear box එකෙත්
yako mechara karanwada ? mata nam sure na . vezel eketh oya gana karannawa nam kiyanwa, raize eke karnne wath na oya gana hybrid eke, uba boruwak neda kiyanne gembo ?සීට් බෙල්ට් 4යි. පහකට ගියෑකි.(ලොකු උන්ට නං අමාරුවෙයි)
වැගන් R එකට වඩා මේකෙ තෙල් කරනවා (Fully patrol වෙලත්) . මගෙ පර්සනල් බෙස්ට් 31.5 Kmpl
සාමාන්‍ය ට්‍රරැෆික් ඇවරේජ් එක 24-28. ට්‍රැෆික් අඩුයි නං 28+ තමා. බම්පර් ටු බම්පර් සිටි ට්‍රැෆික් (කොළඹ) නං දන්නෑ කියන්න...
මිරා එකේ එන්ජින් එකම තමා තියෙන්න
වැගන් R එකට වඩා ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් වැඩී
150mm vs 190mm
------ Post added on Oct 6, 2026 at 6:13 AM
mekata mageth henata hitha giya bn.මම Taft එකක් ගත්තා 7.5mil වලට.
පට්ට ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙන්නෙ.
25-30 තෙල් කරනවා.
Fd dagena repair karanawa kiyanne moda kathawak,1. ඉන්නේ කොලබ වගේ ජනාකීර්ණ පැත්තක නම්, දිනපතා ඔෆිස් යන්න, ළමයා ගන්න වගේ ඒවාට නම් වැඩිය පාවිච්චි කරන්නේ. අවුරුද්දකට සැරයක් 100-150Km වඩා දුරක් යනවා නම් ගැලපෙන වාහනේ කෙයි එකක්, ඒකත් මෝටර් වලින් පිකප් වෙන එකක් නම් වඩා හොදයි.
2. උඩ විදිහෙන් අනිත් පැත්තේ නම් ඉන්නේ ලක්ෂ 60 කට වගේ civic එකක් වගේ හොද පාවිච්චි කරපු ෆුල් සයිස් කාර් එකක් අරන් ඉතිරි සල්ලි FD එකක් දාන්න වාහනේ රෙපෙයාර් වලට ඕන උනාම ගන්න.
