මේ මිලට ගන්න සුදුසු වාහනය

DevLover

Well-known member
  • Jun 26, 2023
    195
    279
    63
    ලක්ශ 80-90 වගේ බජට් එකකකට Toyota roomy , Swift RS , Grace මේ වගේ වහනයකින් මොකක්ද recommend කරන්නෙ. Roomy එක කොල්ලෙක්ට සෙට් මදි වගේද?

    හැබැයි 2023 වගේ මොඩල් එකකට යන්න පුලුවන් සහ අනිත් දෙක ඉතින් පරණයි 😭
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,633
    8,357
    113
    රූමි එකයි රේයිස් එකයි ජපන් වල එකම ගනන් යන්නේ බන් හොදම ඔප්සන් තියෙන වාහනයක්. ලන්කාවේන් ජපන් වල යන හොදම වාහනයක් අඩුවට ගන්න නම් රූමි තමයි මචන්. ඔකේ දැනට තියෙන හැම ඔප්සන් එකක්ම එනවා. ලේන් ඇසිස්ට්, කෲස් කොන්ට්‍රෝල්. මම බලපු විදියට දැනට ලක්ස 90 ගන්න තියෙන හොදම වාහනේ ඔක. ඔකෙන් පස්සේ රේයිස් එක හෝ රොකී එක.

    fronx eka waradak na ban habei first wahane Japan ekakata yanna kiyala mama nam kiyannea
    ------ Post added on Sep 20, 2025 at 6:47 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ලක්ශ 80-90 වගේ බජට් එකකකට Toyota roomy , Swift RS , Grace මේ වගේ වහනයකින් මොකක්ද recommend කරන්නෙ. Roomy එක කොල්ලෙක්ට සෙට් මදි වගේද?

    හැබැයි 2023 වගේ මොඩල් එකකට යන්න පුලුවන් සහ අනිත් දෙක ඉතින් පරණයි 😭
    මට hithenawa ඇයි ලන්කාවෙ මිනිස්සු වැගන් ආර් වගෙ ගනන් වලටම පොඩ්ඩක් පරන ජපන් ස්පෝටි වාහනයක් ගන්නෙ නැත්තෙ ඇයි කියලා, ඩියුරබල් වාහන
     
    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    මට hithenawa ඇයි ලන්කාවෙ මිනිස්සු වැගන් ආර් වගෙ ගනන් වලටම පොඩ්ඩක් පරන ජපන් ස්පෝටි වාහනයක් ගන්නෙ නැත්තෙ ඇයි කියලා, ඩියුරබල් වාහන
    example ?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187
    113
    Moko case1. Wifegen hmbuna dowrey eka wenda berida
    ගෑනිගෙං කාලා කොල්ලෙක්ට කියලා වාහනයක් හොයයිද යකෝ
    ගේසි ඔහේට දෑවැද්ද දුන්නොත් ඔහෙත් මෙහම නූලක් දානවැයි