70 hurt in piranha attack in Argentina

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,411
    16,096
    113
    1388086533664.jpg-620x349.jpg

    පිරානා කුලයට අයත් මත්ස්‍ය රැළක් එල්ල කළ ප්‍රහාරයකට ගොදුරු වී ආජෙන්ටිනාවේ ගංගාවක දිය නාමින් සිටි 70 දෙනෙකුට අධික පිරිසක් තුවාල සිදුවී තිබේ.

    මෙම ගංගාව පිහිටා ඇත්තේ ආර්ජෙන්ටිනාවේ මධ්‍යම ප්‍රදේශයේ රොසාරියෝ නගරයේ යි.

    ආජෙන්ටිනාවට මේ දිනවල හදිසියේ දැඩි උණුසුම් කාලගුණයක් බලපා ඇති අතර ඉහත කී පිරිස දිවා දාහය නිවා ගනු වස් දිය නෑම සඳහා මෙම ගංගාවට රැස් වී සිට ඇත.

    එම අවස්ථාවේ හදිසියේ පිහිනා ආ පිරානා කුලයේ මාළු රංචුවක් විසින් එහි සිටි පිරිසගේ අත් පා සපා කන්නට පටන් ගත් බව වාර්තා වෙයි.

    විශේෂඥයන් පවසන්නේ උණුසුම් කාලගුණයක් පවතිද්දී පිරානා වර්ගයේ මත්ස්‍යයන් ඉතා දරුණු විය හැකි බවයි.

    argentina-fish-attack.jpg

    source
     
    • Like
    Reactions: vichi rox

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    e athin baladdi api kochchara hoda ratakada inne
    politics karana un arenna wena bayanaka saththu ekekwath na ne

    :P කරවල්ලු, නයි, කෑලෑවල වළස්සු, දිවියෝ, අලි ඕන තරම් ඉන්නේ.
    නැගෙනහිර පළාතේ වළස්සු නිසා මිනිස්සු කී දෙනෙක්ගේ මූණවල් ඇදවෙලා තියෙනවද. ලංකාවේ සමහර ගංගා වල කිබුල්ලු පවා ඕන තරම් ඉන්නවා.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :P කරවල්ලු, නයි, කෑලෑවල වළස්සු, දිවියෝ, අලි ඕන තරම් ඉන්නේ.
    නැගෙනහිර පළාතේ වළස්සු නිසා මිනිස්සු කී දෙනෙක්ගේ මූණවල් ඇදවෙලා තියෙනවද. ලංකාවේ සමහර ගංගා වල කිබුල්ලු පවා ඕන තරම් ඉන්නවා.
    :sorry:
    wena ratawala inna saththu ekka balala kiwwe ban
    diwiya lesiyakata minihekta gahanne na ban
    diwiya manussayata muna pennana kamathi na
    api un wada pennanna gihillai kela ganne
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :sorry:
    wena ratawala inna saththu ekka balala kiwwe ban
    diwiya lesiyakata minihekta gahanne na ban
    diwiya manussayata muna pennana kamathi na
    api un wada pennanna gihillai kela ganne

    දිවියෝ එහෙම තමයි නමුත් ඌට ගැහුවොත් ඌ පස්සෙන් එනවා. මම දැක්කා එක ලිපියක තියෙනවා දිවියට කරන හානිය වැඩි තරමට ඌ දරුණු වෙන්න පුලුවන් කියලා. ඒ කියන්නේ උබ ගැහුවොත් වැරදිලා වත් ඌ පස්සෙන් එනවා. අනික උන් මානසික අව පිඩනයට ලක් වුනාමත් පහර දෙනවා. :dull:
    'Leopards avoid humans; they attack when stressed or injured'
    http://www.indianexpress.com/news/l...they-attack-when-stressed-or-injured/1179300/
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දිවියෝ එහෙම තමයි නමුත් ඌට ගැහුවොත් ඌ පස්සෙන් එනවා. මම දැක්කා එක ලිපියක තියෙනවා දිවියට කරන හානිය වැඩි තරමට ඌ දරුණු වෙන්න පුලුවන් කියලා. ඒ කියන්නේ උබ ගැහුවොත් වැරදිලා වත් ඌ පස්සෙන් එනවා. අනික උන් මානසික අව පිඩනයට ලක් වුනාමත් පහර දෙනවා. :dull:

    http://www.indianexpress.com/news/l...they-attack-when-stressed-or-injured/1179300/
    :yes:
    u minihata muna denne na
    ehema thiyeddi api kanna wage u diha balan iddi uta amarui
    ape naaki sinhalyo ithin walak kapana eka dihath kata aran balan inna eke diwiya gana kawara kathada :P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okata hetuwa defensive attack ekak wenna puluwan godak welawata attack motivated by hunger ta wada.