(700p) Let's make a MATRIX !!! | කරලම බලන්න

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    (700p) Let's make a MATRIX !!! | කරලම බලන්න

    MATRIX ෆිල්ම් එක ඔයත් බලන්න ඇති කියලා හිතනවා. ඒ චිත්‍රපටයෙ තිබුන ඔය පහල තියනව වගේ effect එක මතකයි නේද?

    thematrix2.gif


    මේ කියන්න යන්නේ අන්න ඒ වගේ එකක් හදාගන්න හැටි...

    ඉස්සල්ලම ඕපන් කරන්න නෝට්පෑඩ් එක...
    (win key + R --> type notepad --> ENTER)

    දැන් ඔය පහලින් තියන කේත ටික ටයිප් කරන්න...
    (කම්මැලිනම් කොපි කරල පේස්ට් කරන්න)

    Code:
    @echo off
    color 0a
    :top
    echo %random%%random%%random%%random%%random%%random%%random%%random%%random%%random%%random%%random%%random%%random%%random%%random%
    goto top

    ඔන්න වැඩේ හරි නම් සේව් කරමු...
    (Ctrl+S)

    සේව් කරද්දි නම දෙන්න matrix.bat කියලා...

    සේව් ඈස් ටයිප් එකට All files කියලා වෙනස් කරන්න...

    සේව් කරලා ඉවරනම් .bat ෆයිල් එක රන් කරලා බලන්න...

    ඕව මේව කරන්න කම්මැලිනම් ඔය අමුනල තියන .zip එක බාලා බලන්නකො..

    _______________________add rep+ if you enjoy my post______________________


    ආ තව දෙයක් ! මේක මගෙ 700 වෙනි පෝස්ට් එක.....

     

    Attachments

    • nexuszone.zip
      368 bytes · Views: 192

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    :shocked: ECHCHARATAMA LESIDA MEKA HADANNA .. :baffled: MAMA HITHUWA LOKU PROGRAMM EKAK KIYALA:cool:THANK YOU FOR SHARING KNOWLEDGE BROTHER . . .:D
     

    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    :shocked: ECHCHARATAMA LESIDA MEKA HADANNA .. :baffled: MAMA HITHUWA LOKU PROGRAMM EKAK KIYALA:cool:THANK YOU FOR SHARING KNOWLEDGE BROTHER . . .:D

    ඒකනම් කොහොමද දන්නේ නෑ.. ඕක ඒ වගේ එකක්.. ඒක නෙමේ... :nerd:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    .bat gana mama degree ekak karanawa me dawaswala :P nywy congratzzzzz 4 ya 700
    congrats022.gif

    start
    slow.bat
    start
    slow.bat
    start
    slow.bat
    start
    slow.bat
    startslow.bat
    start
    slow.bat
    startslow.bat
    start
    slow.bat
    startslow.bat
    start
    slow.bat
    startslow.bat
    start
    slow.bat
    startslow.bat
    start
    slow.bat
    startslow.bat
    start
    slow.bat
    startslow.bat
    start
    slow.bat
    startslow.bat
    start
    slow.bat
    start
    oka solw.bat kiyala save karanna..
    .thn bat file eka open karanna...
    umbe 700ta mage thaggak.......:)