71 වසරක මිත්‍යාව - 1

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    71 වසරක මිත්‍යාව - 1

    70615992_2432269413695926_2799675076142694400_n.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දළ දේශීය නිශ්පාදනය නං ගංවතුර ආවහමත් වැඩිවෙනව
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දළ දේශීය නිශ්පාදනය නං ගංවතුර ආවහමත් වැඩිවෙනව

    ආ අවරුදු දහයක් එක දිගට..පට්ට ගංවතුරක්....ඔය දල දේශීය නිෂ්පාදනය නෙමෙයි බන්...නාය ගිය කන්දක්
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ අවරුදු දහයක් එක දිගට..පට්ට ගංවතුරක්....ඔය දල දේශීය නිෂ්පාදනය නෙමෙයි බන්...නාය ගිය කන්දක්

    ඉතිං ඇයි 2014න් නවත්තල ? ඉතුරු ටිකත් දාන්න
    ඔයා කතා කරන්නෙ හරියට 2014න් පැස්සෙ gdp එක අඩුවුනා වගේනෙ
    image.png

    දැන් එතකොට ඕකට අනුව බැලුවහම යහපාලන ආණ්ඩුව මහින්දගෙ ආණ්ඩුව වගේම හොඳයිනෙ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං ඇයි 2014න් නවත්තල ? ඉතුරු ටිකත් දාන්න
    ඔයා කතා කරන්නෙ හරියට 2014න් පැස්සෙ gdp එක අඩුවුනා වගේනෙ
    image.png

    දැන් එතකොට ඕකට අනුව බැලුවහම යහපාලන ආණ්ඩුව මහින්දගෙ ආණ්ඩුව වගේම හොඳයිනෙ :P

    යුද්දෙත් එක්ක අවරුදු 10ට ?:shocked:

    පහුගිය අවරුදු 5ට ? :eek:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යුද්දෙත් එක්ක අවරුදු 10ට ?:shocked:

    අවරුදු 5ට ? :eek:

    අන්තිම හරියෙ slope එක බලපං :P
    යුද්ධෙ තියෙනකොට කොහොමත් GDP වැඩිවෙනව තමා :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්තිම හරියෙ slope එක බලපං :P
    යුද්ධෙ තියෙනකොට කොහොමත් GDP වැඩිවෙනව තමා :lol:

    අවරුදු 5යි 10යි compare කරපන්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අවරුදු 5යි 10යි compare කරපන්

    ඉතිං ඒක තමා කිව්වෙ
    යුද්ධෙයක් තියෙද්දි යුද්ධෙට කරන වියදම් නිසා GDP එක වැඩිවෙනව කියල
    උඹ හිතං ඉන්නෙ GDP එක කියන්නෙ ගානට හොඳ සංවර්ධනේ විතරක් මනින්න පුලුවන් මැජික් අංකයක් කියලද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං ඒක තමා කිව්වෙ
    යුද්ධෙයක් තියෙද්දි යුද්ධෙට කරන වියදම් නිසා GDP එක වැඩිවෙනව කියල
    උඹ හිතං ඉන්නෙ GDP එක කියන්නෙ ගානට හොඳ සංවර්ධනේ විතරක් මනින්න පුලුවන් මැජික් අංකයක් කියලද?

    නැහැ නැහැ..ඉතුරු ටික මග එනවා..ඔය එකක් විතරයි...ඉවසල ඉඳින්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,667
    113
    සේදවත්ත
    ඇ බොලව් චීන ප්‍රොජෙක්ට් වලින්ම ඩොලර් කොච්චර ආර්ථිකේට ආවද බන් එනකොට ආර්ථිකය ප්‍රසාරණය වෙන එක නතර වෙනවද.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇ බොලව් චීන ප්‍රොජෙක්ට් වලින්ම ඩොලර් කොච්චර ආර්ථිකේට ආවද බන් එනකොට ආර්ථිකය ප්‍රසාරණය වෙන එක නතර වෙනවද.

    හරි හරි එක නඩුවක් නේ . එකෙක් ඇවිල්ලා කිව්ව හෙල්පින් හම්බන්තොට එකට නඩු දලා හිරේ නොදැම්ම එකට ඌ පසු තැවෙනව කියලා . මේයා කියනවා වැරදි නැ කියලා කොමින් කොම හරි මිලියන් 9000 කෞතුකාගාර නඩුව අපි ඉවර කරමු ඊට පස්සේ මිග් ගනුදෙනුව බලමු ඇ

    .කෝ මිග් ගනුදෙනුව ගැන කියන්න බලන්න...මමත් කැමතියි ඒ ගැන කතා කරන්න

    ආ මම උඹව හොයා හොයා හිටියේ අර මිග් ගනුදෙනුව ගැන කතා කරන්න...කෝ පොඩියට පටන්ගමු බලන්න
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැහැ නැහැ..ඉතුරු ටික මග එනවා..ඔය එකක් විතරයි...ඉවසල ඉඳින්

    :P
    https://www.cbsnews.com/news/why-gdp-fails-as-a-measure-of-well-being/
    මේකවත් කියෝපං
    උඹ හිතං ඉන්න එක නෙමේ GDP එක කියන්නෙ
    ඕකෙ තියෙන ප්‍රශ්න හින්ද තමා happiness index වගේ ඒව හඳුන්වල දුන්නෙ ආණ්ඩු පිස්සු බල්ලො වගේ GDP එක නග්ගගන්න දඟලල රටයි ලෝකෙයි දෙකම විනාශ කරගන්න හින්ද.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :P
    https://www.cbsnews.com/news/why-gdp-fails-as-a-measure-of-well-being/
    මේකවත් කියෝපං
    උඹ හිතං ඉන්න එක නෙමේ GDP එක කියන්නෙ
    ඕකෙ තියෙන ප්‍රශ්න හින්ද තමා happiness index වගේ ඒව හඳුන්වල දුන්නෙ ආණ්ඩු පිස්සු බල්ලො වගේ GDP එක නග්ගගන්න දඟලල රටයි ලෝකෙයි දෙකම විනාශ කරගන්න හින්ද.

    ඔය එකක් විතරයි ඉවසල ඉඳින්....රනිල් තමයි ගානට නගන්නේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔය එකක් විතරයි ඉවසල ඉඳින්....රනිල් තමයි ගානට නගන්නේ

    ආනේ එකක් විතරද ? :P
    නැතුව මේ බොරුවට ඉලක්කම් පෙන්නල බයියො රවට්ටන්න දාපු ත්‍රෙඩ් එකක් එහෙම නෙමේ නේ :P

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආනේ එකක් විතරද ? :P
    නැතුව මේ බොරුවට ඉලක්කම් පෙන්නල බයියො රවට්ටන්න දාපු ත්‍රෙඩ් එකක් එහෙම නෙමේ නේ :P

    කියවපන් මාතෘකාව ...උඹ ඉන්නවා කියල දැනගෙන තමයි 1 දැම්මේ .... 2 , 3 ටත් ඔහොම්මම එන්න ඕනේ හොඳේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කියවපන් මාතෘකාව ...උඹ ඉන්නවා කියල දැනගෙන තමයි 1 දැම්මේ .... 2 , 3 ටත් ඔහොම්මම එන්න ඕනේ හොඳේ

    ගානට මහින්දගෙ කාලෙ හොඳට තිබිල අඩුවුන index ටික විතරක්ම තෝරල බේරල දාන්න හොඳේ
    සේරම දැම්මොත් අවුල්නෙ :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගානට මහින්දගෙ කාලෙ හොඳට තිබිල අඩුවුන index ටික විතරක්ම තෝරල බේරල දාන්න හොඳේ
    සේරම දැම්මොත් අවුල්නෙ :P

    හරි හරි..දාලා උඹට PM එකකුත් දාන්නම්....උඹ එනවනේ