බයියො 2019දි ඕවා කිව්වද බන්. ගෙනාපු සීයා පැදුරටත් හොරෙන් පැනලා ගිය දුකට කියන කතා.දැන් ඔහොම කියන ළමයි 2019 දි අවු 70ක සීයා කෙනෙකුටයි අවු 74ක සීයා කෙනෙකුටයි යතුර විතරක් නෙවෙයි ගෙදර අයිතියම ලියලා දුන්න එකේ ප්රතිපල තමයි අද තව සීයලා දෙන්නෙක් ඇවිත් යතුරු අරන් තියෙන්නෙ![]()
ආරාධනාවන් ආයාචනාවන්