@scurvy වගේ මුලින්ම දැක්කේ.ඇපල් නම් ජරාවක්. මාත් අහුවුනා. 13 අරන් මාස 18ට battery health 15% බැස්සා. දැන් මේක කියකට දෙන්න පුළුවන් වෙයිද කියලා කවුරුහරි idea එකක් දෙනවද? ගත්තෙ 2.20

කොහොමත් redmi කියන්නේ ලෝ quality device.mi තමා හොඳ.

Note 10 walin wage passe mokuth ehema awlk na, mn 2 years use kara kisima awlk awe na. 10 pro eka.

ow habai ehema awulak na.Note 10 walin wage passe mokuth ehema awlk na, mn 2 years use kara kisima awlk awe na. 10 pro eka.
හැම එකම එහෙම නෑ. මං 2011 ඉඳලා Huawei, xiomi, දැන් Pocco X3 පාවිච්චි කරලා තියනවා. ඔය හැම ෆෝන් එකක්ම මම අයින් කරලා තව අවුරුදු කීපයක් යනකල් මම ඒ ෆෝන් දුන්න අය පාවිච්චි කරා. Pocco එක ගත්තෙ 2020. තාම කිසිම අවුලක් නැතිව පාවිච්චි කරනවාSamsung or Google
Avoid Chinese Brands if you want to keep using the device atleast more than 2 years.
හැම එකම එහෙම නෑ. මං 2011 ඉඳලා Huawei, xiomi, දැන් Pocco X3 පාවිච්චි කරලා තියනවා. ඔය හැම ෆෝන් එකක්ම මම අයින් කරලා තව අවුරුදු කීපයක් යනකල් මම ඒ ෆෝන් දුන්න අය පාවිච්චි කරා. Pocco එක ගත්තෙ 2020. තාම කිසිම අවුලක් නැතිව පාවිච්චි කරනවා
Huawei මම පාවිච්චි කරපු දවස්වල Google අවුල තිබ්බෙ නෑ. මම 2018න් වගේ පස්සෙ Xiaomi පාවිචචි කරේ. ප්‍රෆෝමන්ස් අවුල් ඒ කාලෙ ආවෙ නෑ Huawei වලට. Mi phone වලට මුල් කාලෙ සිග්නල් අවුලක් තිබුනා. දැන් නං නැහැ. ප්‍රෆෝමන්ස් නං කිසිම අවුලක් නෑ මම පාවිච්චි කරපු මොඩල් වල.huawei nam shape . eth google nane,
gaththa dawase thiyena perfomance after 2 years same widiyatama thiyenwada >
Huawei මම පාවිච්චි කරපු දවස්වල Google අවුල තිබ්බෙ නෑ. මම 2018න් වගේ පස්සෙ Xiaomi පාවිචචි කරේ. ප්‍රෆෝමන්ස් අවුල් ඒ කාලෙ ආවෙ නෑ Huawei වලට. Mi phone වලට මුල් කාලෙ සිග්නල් අවුලක් තිබුනා. දැන් නං නැහැ. ප්‍රෆෝමන්ස් නං කිසිම අවුලක් නෑ මම පාවිච්චි කරපු මොඩල් වල.
අනෙක් ෆෝන් වලත් බැටරි හෙල්ත් එක බහිනවා බන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඕක බලාගන්න තැනක් නැහැනේ ඒකයි ඒව නෝටිස් වෙන්නෙ නැත්තෙඇපල් නම් ජරාවක්. මාත් අහුවුනා. 13 අරන් මාස 18ට battery health 15% බැස්සා. දැන් මේක කියකට දෙන්න පුළුවන් වෙයිද කියලා කවුරුහරි idea එකක් දෙනවද? ගත්තෙ 2.20
Pocco X3 එකක් මං ගාව දැන් තියෙන්නෙ. ඒකනං මට අල්ලලාම ගියා. ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් නිසා ප්‍රෆෝමන්ස් වැඩියි. කැමරා එකේ වීඩියෝ ස්ටේබ්ලයිසේෂන් තියන නිසා සෑහෙන ස්මූත් වීඩියෝස් එහෙම. අන් රෙස්පොන්සිව් සීන් එක මට වතාවක් දෙවතාවක් ඇවිත් තියනවා. හැබැයි ක්‍රෝම් බ්‍රවුසර් එකේ. ඒ ඇරෙන්න වෙන කේස් එකක්නං වෙලා නෑ. දැං ඉතිං අවුරුදු තුනකටත් කිට්ටුයි අරගන
Huawei hodayi hama athinma,. math ekak ganna idala google nawaththuwama xiaomi eka gaththe.
mi 8 ekak man gawa thiyenne. eke signal case eka awurudu 2 paniddi awa, call eddi 2nd sim eke data eka auto off wenwa.
touch eka non responsive wenwa 30 min wage fb browsing youtube innakota, dan eka 10 walin wage enwa.
mi 9 eka nam warranty iwara wechcha gaman aawa.
mage mi 8 eka baba wage use kare. kellek wath echchara hodata use karanne na,
redmi 9 eka nam hard used .
mata xiaomi brand eka thittha wune mi9 eka os gahana gihin,
------ Post added on Aug 24, 2023 at 10:50 AM
ඒව බොරු කතා. මගේ මි 9t එක 18W. දැන් අවුරුදු 3ක් තිස්සේ. අද උදේ charge කරපු එක දවසම data ඔන්. තාම 73 % තියෙනවා.අනෙක් ෆෝන් වලත් බැටරි හෙල්ත් එක බහිනවා බන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඕක බලාගන්න තැනක් නැහැනේ ඒකයි ඒව නෝටිස් වෙන්නෙ නැත්තෙ
ෆාස්ට් චාජින් වල තිය සයිඩ් ඉෆෙක්ට් තමයි ඔය, බැටරි හෙල්ත් පට්ටම ඉක්මනට අඩු වෙනවා ෆාස්ට් චාජ් කරනවා නං
ඒව බොරු කතා. මගේ මි 9t එක 18W. දැන් අවුරුදු 3ක් තිස්සේ. අද උදේ charge කරපු එක දවසම data ඔන්. තාම 73 % තියෙනවා.
බැටරි එකේ අවුල හින්දා තනි තනි unit වල මේ වගේ fault එන්න පුළුවන්
Pocco X3 එකක් මං ගාව දැන් තියෙන්නෙ. ඒකනං මට අල්ලලාම ගියා. ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් නිසා ප්‍රෆෝමන්ස් වැඩියි. කැමරා එකේ වීඩියෝ ස්ටේබ්ලයිසේෂන් තියන නිසා සෑහෙන ස්මූත් වීඩියෝස් එහෙම. අන් රෙස්පොන්සිව් සීන් එක මට වතාවක් දෙවතාවක් ඇවිත් තියනවා. හැබැයි ක්‍රෝම් බ්‍රවුසර් එකේ. ඒ ඇරෙන්න වෙන කේස් එකක්නං වෙලා නෑ. දැං ඉතිං අවුරුදු තුනකටත් කිට්ටුයි අරගන