75ට අඩු phone එකක්?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇපල් නම් ජරාවක්. මාත් අහුවුනා. 13 අරන් මාස 18ට battery health 15% බැස්සා. දැන් මේක කියකට දෙන්න පුළුවන් වෙයිද කියලා කවුරුහරි idea එකක් දෙනවද? ගත්තෙ 2.20
    @scurvy වගේ මුලින්ම දැක්කේ. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: C_S_M

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    Samsung or Google

    Avoid Chinese Brands if you want to keep using the device atleast more than 2 years.
    හැම එකම එහෙම නෑ. මං 2011 ඉඳලා Huawei, xiomi, දැන් Pocco X3 පාවිච්චි කරලා තියනවා. ඔය හැම ෆෝන් එකක්ම මම අයින් කරලා තව අවුරුදු කීපයක් යනකල් මම ඒ ෆෝන් දුන්න අය පාවිච්චි කරා. Pocco එක ගත්තෙ 2020. තාම කිසිම අවුලක් නැතිව පාවිච්චි කරනවා
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka

    huawei nam shape . eth google nane,

    gaththa dawase thiyena perfomance after 2 years same widiyatama thiyenwada >
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    huawei nam shape . eth google nane,

    gaththa dawase thiyena perfomance after 2 years same widiyatama thiyenwada >
    Huawei මම පාවිච්චි කරපු දවස්වල Google අවුල තිබ්බෙ නෑ. මම 2018න් වගේ පස්සෙ Xiaomi පාවිචචි කරේ. ප්‍රෆෝමන්ස් අවුල් ඒ කාලෙ ආවෙ නෑ Huawei වලට. Mi phone වලට මුල් කාලෙ සිග්නල් අවුලක් තිබුනා. දැන් නං නැහැ. ප්‍රෆෝමන්ස් නං කිසිම අවුලක් නෑ මම පාවිච්චි කරපු මොඩල් වල.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka

    Huawei මම පාවිච්චි කරපු දවස්වල Google අවුල තිබ්බෙ නෑ. මම 2018න් වගේ පස්සෙ Xiaomi පාවිචචි කරේ. ප්‍රෆෝමන්ස් අවුල් ඒ කාලෙ ආවෙ නෑ Huawei වලට. Mi phone වලට මුල් කාලෙ සිග්නල් අවුලක් තිබුනා. දැන් නං නැහැ. ප්‍රෆෝමන්ස් නං කිසිම අවුලක් නෑ මම පාවිච්චි කරපු මොඩල් වල.

    Huawei hodayi hama athinma,. math ekak ganna idala google nawaththuwama xiaomi eka gaththe.

    mi 8 ekak man gawa thiyenne. eke signal case eka awurudu 2 paniddi awa, call eddi 2nd sim eke data eka auto off wenwa.
    touch eka non responsive wenwa 30 min wage fb browsing youtube innakota, dan eka 10 walin wage enwa.

    mi 9 eka nam warranty iwara wechcha gaman aawa.

    mage mi 8 eka baba wage use kare. kellek wath echchara hodata use karanne na,

    redmi 9 eka nam hard used .

    mata xiaomi brand eka thittha wune mi9 eka os gahana gihin,
    ------ Post added on Aug 24, 2023 at 10:50 AM
     
    • Like
    Reactions: a2mdb

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඇපල් නම් ජරාවක්. මාත් අහුවුනා. 13 අරන් මාස 18ට battery health 15% බැස්සා. දැන් මේක කියකට දෙන්න පුළුවන් වෙයිද කියලා කවුරුහරි idea එකක් දෙනවද? ගත්තෙ 2.20
    අනෙක් ෆෝන් වලත් බැටරි හෙල්ත් එක බහිනවා බන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඕක බලාගන්න තැනක් නැහැනේ ඒකයි ඒව නෝටිස් වෙන්නෙ නැත්තෙ
    ෆාස්ට් චාජින් වල තිය සයිඩ් ඉෆෙක්ට් තමයි ඔය, බැටරි හෙල්ත් පට්ටම ඉක්මනට අඩු වෙනවා ෆාස්ට් චාජ් කරනවා නං
     
    • Like
    Reactions: C_S_M

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113

    Huawei hodayi hama athinma,. math ekak ganna idala google nawaththuwama xiaomi eka gaththe.

    mi 8 ekak man gawa thiyenne. eke signal case eka awurudu 2 paniddi awa, call eddi 2nd sim eke data eka auto off wenwa.
    touch eka non responsive wenwa 30 min wage fb browsing youtube innakota, dan eka 10 walin wage enwa.

    mi 9 eka nam warranty iwara wechcha gaman aawa.

    mage mi 8 eka baba wage use kare. kellek wath echchara hodata use karanne na,

    redmi 9 eka nam hard used .

    mata xiaomi brand eka thittha wune mi9 eka os gahana gihin,
    ------ Post added on Aug 24, 2023 at 10:50 AM
    Pocco X3 එකක් මං ගාව දැන් තියෙන්නෙ. ඒකනං මට අල්ලලාම ගියා. ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් නිසා ප්‍රෆෝමන්ස් වැඩියි. කැමරා එකේ වීඩියෝ ස්ටේබ්ලයිසේෂන් තියන නිසා සෑහෙන ස්මූත් වීඩියෝස් එහෙම. අන් රෙස්පොන්සිව් සීන් එක මට වතාවක් දෙවතාවක් ඇවිත් තියනවා. හැබැයි ක්‍රෝම් බ්‍රවුසර් එකේ. ඒ ඇරෙන්න වෙන කේස් එකක්නං වෙලා නෑ. දැං ඉතිං අවුරුදු තුනකටත් කිට්ටුයි අරගන
     
    • Like
    Reactions: AlphaVille

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අනෙක් ෆෝන් වලත් බැටරි හෙල්ත් එක බහිනවා බන් ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල ඕක බලාගන්න තැනක් නැහැනේ ඒකයි ඒව නෝටිස් වෙන්නෙ නැත්තෙ
    ෆාස්ට් චාජින් වල තිය සයිඩ් ඉෆෙක්ට් තමයි ඔය, බැටරි හෙල්ත් පට්ටම ඉක්මනට අඩු වෙනවා ෆාස්ට් චාජ් කරනවා නං
    ඒව බොරු කතා. මගේ මි 9t එක 18W. දැන් අවුරුදු 3ක් තිස්සේ. අද උදේ charge කරපු එක දවසම data ඔන්. තාම 73 % තියෙනවා.
    බැටරි එකේ අවුල හින්දා තනි තනි unit වල මේ වගේ fault එන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ඒව බොරු කතා. මගේ මි 9t එක 18W. දැන් අවුරුදු 3ක් තිස්සේ. අද උදේ charge කරපු එක දවසම data ඔන්. තාම 73 % තියෙනවා.
    බැටරි එකේ අවුල හින්දා තනි තනි unit වල මේ වගේ fault එන්න පුළුවන්

    lithium battery wala charging current eka wadi nam life time adu wenawa. eka battery technical data walath kiyala thinawa man hithanne.
    18W kiyanne charging current eka 3A- 3.5A wage. 6000mAh battery capacity nisa a charging rate eka shape. eth 4000mAh wage battery ekak 3.5A wage rate eken charge wenawa kiyanne wadi.

    Lithium-ion-battery-life-vs-temperature-and-charging-rate-36-39-44-45.png
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Pocco X3 එකක් මං ගාව දැන් තියෙන්නෙ. ඒකනං මට අල්ලලාම ගියා. ෆ්ලැග්ෂිප් ෆෝන් එකක් නිසා ප්‍රෆෝමන්ස් වැඩියි. කැමරා එකේ වීඩියෝ ස්ටේබ්ලයිසේෂන් තියන නිසා සෑහෙන ස්මූත් වීඩියෝස් එහෙම. අන් රෙස්පොන්සිව් සීන් එක මට වතාවක් දෙවතාවක් ඇවිත් තියනවා. හැබැයි ක්‍රෝම් බ්‍රවුසර් එකේ. ඒ ඇරෙන්න වෙන කේස් එකක්නං වෙලා නෑ. දැං ඉතිං අවුරුදු තුනකටත් කිට්ටුයි අරගන

    ow uba kiyana eka wenna puluwan

    man me use karapu device 2ma entry level ewa ne.
    poco ekak thibba mage ceo gawa. porageth awulak wela me lagakadi aayi aluth ekak gaththa,
    gaththe e device ekakmayi. manuth ekata set wela. wena ewa hariyanne nalu.