75000$ හම්බ කරනවා බන්

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,113
    9,958
    113
    දැන් මූ මේ Post එක Delete කරලා. වෙන එකෙක් SS එකක් දාලා තිබ්බා. :lol:

    ctfvUPH.jpg
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන් මුට ඉන්බොක්ස් එන මැසේජ්වලින් ගානක් කඩාගන්න පුලුවන් ලෙසටම.හැම එකාම අහනවනේ කොහොමද කරන්නෙ කියල.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    කොලබ නගරේ ඇතුලේ තියෙන ඔක්කොම ලොකු අපාර්ට්මන්ට් වලට හොද fiber ලයින් තියෙන්නේ. $3000 දුන්න නම් සුපිරි ගෙයක් ගන්න තිබ්බා.

    Rs or Dorral? :baffled: :confused:
    $ ලකුණ තියෙන්නේ බන් ඔය.
    ------ Post added on Aug 24, 2023 at 5:25 PM