76 වසරක සාපෙට පෙර හෙලයො....

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔය ගොඩක් කාපිරි උන් වෙන්න පුළුවන්.. ඉන්දියා වලින් ආනයනය කරපු උන් වෙන්න පුළුවන්.
    මාතලේ, බදුල්ල වගේ පැති වල ඉඳපු උන්ගේ phtos නෑ නේ බලන්න..
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ඔය ගොඩක් කාපිරි උන් වෙන්න පුළුවන්.. ඉන්දියා වලින් ආනයනය කරපු උන් වෙන්න පුළුවන්.
    මාතලේ, බදුල්ල වගේ පැති වල ඉඳපු උන්ගේ phtos නෑ නේ බලන්න..

    kaffir unta godak loku lips thibuna lu
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,609
    6,879
    113
    වදුරව
    සුද්දා ඇවිත් හොඳ සිරිත් විරිත් ෆැශන් උගන්න ලා ගියා නිසා හොඳයි (2)

    සුද්දො උගන්නපු හොඳ සිරිත් විරිත් මොනාද?
    ගොඩක් සිංහල සභ‍යත්වය කියන දේවල් ආවේ වික්ටොරියාණු සංස්කෘතියෙන්
    ------ Post added on Nov 25, 2025 at 9:19 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සුද්දා ඇවිත් හොඳ සිරිත් විරිත් ෆැශන් උගන්න ලා ගියා නිසා හොඳයි (2)

    ගොඩක් සිංහල සභ‍යත්වය කියන දේවල් ආවේ වික්ටොරියාණු සංස්කෘතියෙන්
    ------ Post added on Nov 25, 2025 at 9:19 PM

    උදාහරණ හත අටක් දෙන්න පුලුවන්ද?
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,609
    6,879
    113
    වදුරව
    උදාහරණ හත අටක් දෙන්න පුලුවන්ද?

    කොටින්ම කියුවොත් කොන්ඩෙ කපල රැවුල කපල සිරිමත් වගෙ ඉන්නෙ එකෙ ඉදන්..

    1.ජාතික ඇදුම(දැන් කියන්න එපා ඔල්කට් සින්හලයෙක් කියලා, සුද්දො අවෙ නැත්තම් ලොවෙත් එන්නෙ නෑ පොර
    2. Marriage and Adultery (1 man : 1 wife note:එක ගෙදර පවුල්කාල, රජාගෙ ඉදන් නිලෙමේ ව්ලව්වට දුව, ගැනි යවපු ජාතියක් කියල අමතක කරන්න එපා)
    3. law system (Roman-Dutch Law, courts based on British lawc)
    4. civil services
    5. Eduction system (schools)
    6. hostpitals and health care
    7. democracy and parliament
    8. ගොඩක් ඇවුරුදු කැම වගෙ දෙවල්
    9. civilized table manners
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,023
    9,634
    113
    එක තැනක නෑ
    එකක් කියන්නම්, ගොඩක් ටයිප් කරන්න කම්මැලි.
    1. බොග දාන විදිය, කක්කුස්සි හදපු එක
    උඹ දෙමලෙක්ද? අහ් ඔව් තම්බි දෙමලනෙ. සිංහලුන්ට ඔය ඔක්කොම රජ කාලෙ ඉදල තිබ්බ. දෙමල්ලු තමයි අදටත් පාරෙ ****.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    කොටින්ම කියුවොත් කොන්ඩෙ කපල රැවුල කපල සිරිමත් වගෙ ඉන්නෙ එකෙ ඉදන්..
    Suddonta monewa unath jeppanwa fk keranda beri wela tiyenewa 🤣
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    කොටින්ම කියුවොත් කොන්ඩෙ කපල රැවුල කපල සිරිමත් වගෙ ඉන්නෙ එකෙ ඉදන්..

    1.ජාතික ඇදුම(දැන් කියන්න එපා ඔල්කට් සින්හලයෙක් කියලා, සුද්දො අවෙ නැත්තම් ලොවෙත් එන්නෙ නෑ පොර
    2. Marriage and Adultery (1 man : 1 wife note:එක ගෙදර පවුල්කාල, රජාගෙ ඉදන් නිලෙමේ ව්ලව්වට දුව, ගැනි යවපු ජාතියක් කියල අමතක කරන්න එපා)
    3. law system (Roman-Dutch Law, courts based on British lawc)
    4. civil services
    5. Eduction system (schools)
    6. hostpitals and health care
    7. democracy and parliament
    8. ගොඩක් ඇවුරුදු කැම වගෙ දෙවල්
    9. civilized table manners

    කොන්ඩෙ රැවුල කපන එක සුද්දො එන්න කලිනුත් කරා, ඒක එක එක්කෙනාගෙ කැමැත්ත

    1. සිරිත් විරිත් වලට ගන්න බැහැ. සුද්දො එන්න කලින් ඉඳල ජාතික ඇඳුම තිබුන
    2. සිරිත් විරිත් වලට ගන්න බැහැ. රජා සහ නිලධාරීන්ට ගෑනි යවපු එක හැම රටකම තිබුන සහ සුද්දො අල්ලගත්ත රටවල ගෑනු රේප් කරා, කෝටි ගානක් ගෑනු, මිනිස්සු, ළමයි මැරුව සහ ඒ රටවල සම්පත් පුලුවන් තරම් හොරා කෑව
    3. සිරිත් විරිත් වලට ගන්න බැහැ
    4. සිරිත් විරිත් වලට ගන්න බැහැ
    5. සිරිත් විරිත් වලට ගන්න බැහැ. සුද්දො එන්න කලිනුත් පන්සලේ ඉගැන්නුව
    6. සිරිත් විරිත් වලට ගන්න බැහැ. සුද්දො එන්න කලිනුත් ඉස්පිරිතාල තිබුන
    7. සිරිත් විරිත් වලට ගන්න බැහැ, සුද්දො එන්න කලිනුත් අමාත්ය මණ්ඩලයක් සහිත පාලනයක් තිබුන
    8. සිරිත් විරිත් වලට ගන්න බැහැ, සුද්දො හඳුන්වා දුන් අවුරුදු කෑම මොනාද?
    9. උදාහරණ දෙන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    කොටින්ම කියුවොත් කොන්ඩෙ කපල රැවුල කපල සිරිමත් වගෙ ඉන්නෙ එකෙ ඉදන්..

    1.ජාතික ඇදුම(දැන් කියන්න එපා ඔල්කට් සින්හලයෙක් කියලා, සුද්දො අවෙ නැත්තම් ලොවෙත් එන්නෙ නෑ පොර
    2. Marriage and Adultery (1 man : 1 wife note:එක ගෙදර පවුල්කාල, රජාගෙ ඉදන් නිලෙමේ ව්ලව්වට දුව, ගැනි යවපු ජාතියක් කියල අමතක කරන්න එපා)
    3. law system (Roman-Dutch Law, courts based on British lawc)
    4. civil services
    5. Eduction system (schools)
    6. hostpitals and health care
    7. democracy and parliament
    8. ගොඩක් ඇවුරුදු කැම වගෙ දෙවල්
    9. civilized table manners
    මේවා සුද්දෝ එන්න කලිනුත් වෙනස් විදිවලට තිබ්බා පොන්නයෝ
    1. නීති කොහොමත් තිබ්බා
    2. ඒක මිනිහයි ගෑනු දෙන්නයි ඉන්න එක වැරදියි කියන්නේ කොහොමද උන් කැමති නම් උන් ඉන්නවා මුස්ලිම් එවුන් 7 ක් තියාගෙන ඉන්නේ
    3. Civil Service රජ කාලෙත් තිබුණා එක නිසා තමා හැම ගමකටම ගම් මුලාදැනියෙක් හිටියේ
    4. ඉස්පිරිතාල වෙනුවට ආයුර්වේද ආයතනය තිබ්බා
    5.ලංකාවේ table manners ලංකාවටම වෙන් වෙච්ච දේවල් සුද්දගෙන් ආපු පකක් නෑ සුද්දෝ අතින් කනවා දැකලා තියනවා ද😂
    6. අවුරුදු කෑම වලට සුද්දාගේ කෑම ආවේ සුද්දා අවට පස්සේ ඊට කලිනුත් අවුරුදු කෑම තිබ්බා
    7. පාර්ලිමේන්තුව වෙනුවට රාජ සභාව තිබ්බා
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    කොටින්ම කියුවොත් කොන්ඩෙ කපල රැවුල කපල සිරිමත් වගෙ ඉන්නෙ එකෙ ඉදන්..

    1.ජාතික ඇදුම(දැන් කියන්න එපා ඔල්කට් සින්හලයෙක් කියලා, සුද්දො අවෙ නැත්තම් ලොවෙත් එන්නෙ නෑ පොර
    2. Marriage and Adultery (1 man : 1 wife note:එක ගෙදර පවුල්කාල, රජාගෙ ඉදන් නිලෙමේ ව්ලව්වට දුව, ගැනි යවපු ජාතියක් කියල අමතක කරන්න එපා)
    3. law system (Roman-Dutch Law, courts based on British lawc)
    4. civil services
    5. Eduction system (schools)
    6. hostpitals and health care
    7. democracy and parliament
    8. ගොඩක් ඇවුරුදු කැම වගෙ දෙවල්
    9. civilized table manners

    හාමුදුරුවොත් කොණ්ඩෙ, රැවුල කපනවා. ඕක අමුතු දෙයක් නෙවේ.
    1. අදාළ නැත. නමුත් ok
    2. එක ගෙදර කෑවා කියලා තියෙන්නෙත් සුද්දා ලියපු පොතේ මිසක් මහාවංශයේ, දීපවංශයේ නෙවේ. නිලමෙට, වලව්වට ගෑනි යවන්න වුණා නම් එහෙම වුණේ සුද්දාගෙ දඬුවමට බයේ හෝ සුද්දා විසින්ම දාපු නීතියක් හින්දා.
    3. කිරි බිබී හිටපු ළමයාව උදුරලා අරන් උඩ දාලා බයිනෙත්තුව අල්ලපු එවුන්ට ක්‍රියාත්මක නොවුණ නීතිය
    4. අදාළ විදිහට තිබුණා
    5. සුද්දො නැව් 2ක් පුරවලා අරන් ගිහින් එහෙ කෞතුකාගාරෙ ගොඩගහලා තියෙන පුස්කොල පොත්? සංදේශ කාව්‍ය, වෙනත් සාහිත්‍ය ග්‍රන්ථ, සීගිරිය සහ වෙනත් ඉදිකිරීම් වලට අදාළ තාක්ෂණය, ගණිතය, වෙදකම,.....
    6. අදටත් ඉංග්‍රීසි බෙහෙත් වලින් හොඳ කරන්න බෑ කියපුවාම පාරම්පරික වෙද මහත්තුරු ළඟට යන්නෙ
    7. මිනිස්සු පිළිගන්න පාලන ක්‍රමයක් තිබුණා
    8. 😂
    9. 😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    ඔය ගොඩක් කාපිරි උන් වෙන්න පුළුවන්.. ඉන්දියා වලින් ආනයනය කරපු උන් වෙන්න පුළුවන්.
    මාතලේ, බදුල්ල වගේ පැති වල ඉඳපු උන්ගේ phtos නෑ නේ බලන්න..
    මේ ඔය පොටෝ ගහන technology එකේ සීන් එකක්. සුද්දොත් නිකං තල එළලු වගේ ඉන්නේ
     
    • Like
    Reactions: scorpion MW

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    සුද්දන්ගෙ ටිකක් light color එක තියනවා....
    ආ මේ තියෙන්නේ සීන් ඒක. අපේ @sinhawanshaya ගේ පවුලට රෙන හැටි උගන්නපු සුදු මහත්තුරු උන්ගේ පාට සුදු වෙලා පේන්න තමා පොටෝ සුද්ද කරලා තියෙන්නේ.
    https://www.nga.gov/stories/article... only being,loved ones and future generations.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,913
    28,822
    113
    ආ මේ තියෙන්නේ සීන් ඒක. අපේ @sinhawanshaya ගේ පවුලට රෙන හැටි උගන්නපු සුදු මහත්තුරු උන්ගේ පාට සුදු වෙලා පේන්න තමා පොටෝ සුද්ද කරලා තියෙන්නේ.
    https://www.nga.gov/stories/articles/shirley-card-legacy-artists-correcting-photographys-racial-bias#:~:text=Printing machines were only being,loved ones and future generations.
    dan elakiri osthar la kiyai oka "woke h***iyak" liyapu article ekak kiyela 👀
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    G6moEMObwAE3dfW
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    එකක් කියන්නම්, ගොඩක් ටයිප් කරන්න කම්මැලි.
    1. බොග දාන විදිය, කක්කුස්සි හදපු එක
    pissuda ban ewa mehe godak kalin idan thibune,gihin balapan anuradhapure paththe nikamatawath,poth ehma kiyawapan thawa

    ඔය photos වල තියෙන්නෙ සුද්දා ඇවිත් ලංකාවෙ ස්වයංපෝෂිත කෘෂිකාර්මික ආර්ථිකය වට්ටලා, ලංකාවෙ මිනිස්සුන්ව හිඟන්නන්ගෙ මට්ටමට දැම්මාට පස්සෙ ඒවා බං.

    ඕවා බලලා දුටුගැමුණු, වළගම්බා කාලෙත් ඔහොමයි කියලා හිතනවා නම් ට්‍රැක් බං උඹලට.
    aththama kathawa,api me photo wala dakin lankawe aya issara hitiya minissu wage newey ,
    ------ Post added on Nov 26, 2025 at 9:38 AM

    කොටින්ම කියුවොත් කොන්ඩෙ කපල රැවුල කපල සිරිමත් වගෙ ඉන්නෙ එකෙ ඉදන්..

    1.ජාතික ඇදුම(දැන් කියන්න එපා ඔල්කට් සින්හලයෙක් කියලා, සුද්දො අවෙ නැත්තම් ලොවෙත් එන්නෙ නෑ පොර
    2. Marriage and Adultery (1 man : 1 wife note:එක ගෙදර පවුල්කාල, රජාගෙ ඉදන් නිලෙමේ ව්ලව්වට දුව, ගැනි යවපු ජාතියක් කියල අමතක කරන්න එපා)
    3. law system (Roman-Dutch Law, courts based on British lawc)
    4. civil services
    5. Eduction system (schools)
    6. hostpitals and health care
    7. democracy and parliament
    8. ගොඩක් ඇවුරුදු කැම වගෙ දෙවල්
    9. civilized table manners
    tikak ithihase gana study karapan mulin,me kiyana widiyata anurdhapure,polonnaruwa kale ehema idala thiyenne alien lada, protugese,dutch english enna kalinuth mehe hoda civilization ekak thibila thiyenawa godak samakalina rataawal wala thibunata wada advanced ekak, invasion walin passe genaration walata adu wadi widiyata mix wela thiyenawa e minussnge dewal,ehemay kiyala mokuth thibbe na kiyanna be.
    ------ Post added on Nov 26, 2025 at 9:44 AM
     
    Last edited: