77 හදලා අත් ඇරල දාපු වී ගබඩා සන්කිර්නය

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    බිස්නස් කාරයන්ට ලාබ ලබන්න රජයේ ආයතන වලට කෙලින එක තමා මුන් හැමදාම කරල තියෙන්නෙ, දැන් එව ඉවරයි, කෙදිරි එපා

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    Electricity බෝඩ් එකෙත් සක්කිලි වැඩ වෙන්නෙ
    පායනකාලෙ ලංවෙන්න තියල ඩෑම් වල වතුර අරිනව
    ඊට පස්සෙ ප්‍රයිවට් කම්පැනි වලින් කරන්ට් එක ගන්නව. බහුතරය Electricity බෝඩ් එකේ ඉන්ජිනියර්ස්ලා
     
    කරිම හොරු ත්මා ඉන්නෙ මෙ රටෙ ජාතික අපරාද කරන්නෙ මුන් සක්කිලි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    බිස්නස් කාරයන්ට ලාබ ලබන්න රජයේ ආයතන වලට කෙලින එක තමා මුන් හැමදාම කරල තියෙන්නෙ, දැන් එව ඉවරයි, කෙදිරි එපා

    ඊළඟට ඕක පාඩු ලබන්න පටන් ගත්තාම එකටත් අපේ බදු සල්ලි තමා ගෙවන්න වෙන්නේ
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,161
    113
    හපෝ මාලිමා ජෙප්පොන්ගේ මළ අෑඬියාව..මේ පාර පාලිමන්ට් ඵකේ බලය ගත්තහමවත් ඔය මළ මූසල අෑඬියාව නවතියිද දන්නෑ..
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඊළඟට ඕක පාඩු ලබන්න පටන් ගත්තාම එකටත් අපේ බදු සල්ලි තමා ගෙවන්න වෙන්නේ

    රජය කරන මොන වාණිජ ව්‍යාපාරය ද ලාබ ලබන්නේ?
    ලබ ළබයිද යකො හොරු ඔව රන් කරාම
     
    • Like
    Reactions: shenat and Any.key

    monson

    Well-known member
  • May 7, 2007
    25,649
    28,669
    113
    private business පේන්න බැරි communist කෙඳිරි :lol:

    u0GspiG.jpeg
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    රජය කරන මොන වාණිජ ව්‍යාපාරය ද ලාබ ලබන්නේ?
    ඒක දැන දැනම උබ උන්ට වහල්කම් කරනවනෙ
    ඒකයි අපි අලුත් සෙට් එකකට චන්දෙ දුන්නෙ