eka thama math kiyane ube ammage huththe oya awde karana puluwan. khomada ranila owa karanawa kiwanam. ubala redi usan enne neda. athata u dapu ara car hadana factory eka ko bun eke dan SPA ekakwath daladaඔවා ඔක්කොම මෝනොපොලි තියෙන බිස්නස් කියලා උබට තේරෙන්නේ නැද්ද
ඔය ගස් කපලා වික්කා ලූණු හදලා වික්කා කියලා වි අරගෙන හාල් කරලා විකුණන එක ලේසි නැහැ මොකෝ ආණ්ඩුවට වඩා ලොකු Player's ලා Market එක ඇතුලේ ඉන්නවා
අනිත් එක වි අරගෙන ලොකු කාලයක් ගබඩා වල තියන්න බැහැ හාල් කරලා ලොකු කාලයක් ගබඩා වල තියන්නත් බැහැ
සීනි , ලූණු , ලි වගේ නෙවෙයි හාල්
ඉස්සර ආණ්ඩුවෙන් මෝල් කරා ඒකාලේ වී එහෙම ගබඩා වල නාස්ති උනා කෝටි ගණන් වලින්
වි මණ්ඩලෙන් ගන්න ගානට වැඩිය ගානක් දීලා Private මෝල් කාරයො වි ටික අරගෙන Stock කරගන්න පුළුවන් එහෙම උනාම මණ්ඩලේට ගන්න වි නැහැ මෝල් පාඩුවට දුවන්න වෙනවා
ඊළග ගේම තමා වේලිච්ච නැති වී වැස්සට අහුවෙච්ච වි වගේ ඒවා මණ්ඩලේන් සල්ලි දීලා අරගෙන තිබ්බා
ඕක චන්ද්රිකා ගේ කාලේ කරා හරි ගියේ නැහැ අන්තිමට නරක් වෙච්ච හාල් සත්ව ආහාර විදියට තමා දුන්නේ
ඔහොම වෙලා තමා ඔවා වැහිලා ගියේ නැතුව නිකම්ම වැහුනේ නැහැ
කවුරු හරි කියනවා නම් ආණ්ඩුවට වී මෝල් කරන්න පුළුවන් කියලා අපිට කියන්න තියෙන්නේ කොරන්න කියලා තමා වෙන මොනවා කියන්න ද![]()